Chapter 17

739 130 7
                                    

ටේහ්‍යුන්ග් තමා අසල සිටින පුද්ගලයා දිහා බලන්න වේගෙන් හිස හරවා ගත්තා.දෙවියන්ට ස්තූති වෙන්න බෙල්ල නොකැඩී බේරුනා.

ලස්සනට හිනාවෙමින් එතන හිටියේ ජංකුක්.

"මම ජංකුක්.Nice to meet you..."

ඔහු ඔහුගේ අත දිගු කරමින් පැවසුවේ ටේහ්‍යුන්ග්ව ගල් කරලා.

'මට දැන්නම් පිස්සු හැදෙනවා සහතිකයි ජියොන්' ඔහු සිතූ අතර එක වරම නැගිට අඩියක් පස්සට ගියේය.ටේහ්‍යුන්ග් ගේ වැඩ වලට ජංකුක් හිනා නොවී ඉන්න උපරිම උත්සහ කරා.

ටේහ්‍යුන්ග් නැවත ජංකුක් දිහා බැලුවා.

"That's it!.I'm so going crazy!"

ටේහ්‍යුන්ග් කෑ ගසා දොර දිහාවට යන්න යද්දි ජංකුක් ඉක්මනින් නැගිටලා ඔහුව බදා ගත්තා.එය ටේහ්‍යුන්ග්ට අඩන්නට ප්‍රමානවත් උනා.

"මට ඔයාව ගොඩක් මතක් උනා love..."

"ඔ-ඔයා ඇත්තටම ම්-මෙතන ද?"

ටේහ්‍යුන්ග් ජංකුක්ව තදින් වැළද ගනිමින් කී නමුත් ජංකුක් එකවරම ඈත් වී ඔහුගේ පපුවට උඩින් දෑත් හරස් කලේය.

"මම තාම බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවද"

ජංකුක් කිවුවේ pout එකකින්.

ටේහ්‍යුන්ග් කදුලු පිහදලා හිනාවෙමින් rooftop එකේ කෙලවරට ගියා.

"EVERYONE MY NAME IS KIM TAEHYUNG...!!!"

ඔහු පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.

"මම දැන් ගොඩක් දුකින් ඉන්නේ මොකද මන් මට වටිනම කෙනාව රිද්දුවා."

Come on dude දැන් වෙලාව පාන්දර 1යි.

කෙනෙක් කෑ ගැහුවා.ඔයාලට හිතා ගන්න පුලුවන් නේ ඔච්චරටම කාලය වටින්නේ කටද කියලා.

"කටවහගන්න මම සමාව ඉල්ලන්නයි උත්සහ කරන්නේ!"

ඔහු කෑ ගැහුවේ ජංකුක් හිනා ගස්සමින්.

"එතකොට එයාගේ නම JEON JUNGKOOK!!"

ඔහු තමාටම හිනා විය.

"අනිත් දේ තමයි...මන් එයාට ගොඩක් ආදරෙයි.මට එයා නැතුව ජීවත් වෙන්න බෑ"

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now