Chapter 14

711 128 12
                                    

පසුදා උදෑසන ටේහ්‍යුන්ග් අවදි වූයේ වෙන කවරදාටත් වඩා සැහැල්ලුවෙන්.ඔහු කිහිපවතාවක්ම ඇසි පිය හෙලූ අතර ඔහුගේ ඉන මත බරක් දැනුන විට ඔහු නැගිටින්න උත්සහ කරා.

"මෙහෙම ඉන්න"

ජංකුක් ටේහ්‍යුන්ගේ දෑස් විශාලා කරමින් තවමත් නිදාගෙන මුමුණයි.

Damn ටේහ්‍යුන්ග් තමුසේ..
ඔහු තාමටන බැනගෙන ජංකුක් දෙස බැලුවා.

ඊයේ රෑ ඔයා මාත් එක්කද හිටියේ...ඇයි? Did i really fell for you...ඒත් ඔයා taken...
ඔහුට මේ මොහොතේ ප්‍රශ්න රාශියක් තිබුණි.

මිනිත්තු කිහිපයකට පසු ඔහු නැගිට ගියේ පිරිසිදු වෙන්න.ජංකුක් පසුව අවදී වූ අතර ටේහ්‍යුන්ග් ඇදේ නෑ කියලා දැක්කම ජංකුක් ආපොහු කලබල උනා.

"Aishhhh....සමහරවිට එයා හිතනවා ඇති මන් පිස්සෙක් කියලා.... ඔයාට මොකද වෙලා තියෙන්නේ ජංකුක්"

ඔහු නැගිට බාතෲම් එකට ගියේ knock කරන්නේ නැතුව.ඇතුලට ගිය ඔහුගේ දෑස් විසල් උනේ ඉදිරියෙන් දුටු දසුන නිසයි.

ටේහ්‍යුන්ග් හිටියේ ඔහුගේ යටිකය පමනක් වැසෙන ලෙස තුවායක් ඇදගෙනය.ජංකුක් දැක්ක දේ නිසා එයා gulped කරා.ටේහ්‍යුන්ග් පුදුමයෙන් ජංකුක් දිහා බලන් හිටියා.

"එලියට යනවා!!"

ටේහ්‍යුන්ග් කෑ ගැහුවා.

"Um..ම්-ම නිකන්...."

ඔහු පැහැදිලි කිරීමට උත්සහ කල නමුත් තවමත්....එයා එතනින් හෙල්ලුනේවත් නෑ.ජංකුක් ටේහ්‍යුන්ගේ ඇග දිහා බලන් හිටියේ ටේව කලබල කරලා."

"ජ්-ජංකුක්"

ජංකුක් කීප වතාවක්ම ඇසිපිය හෙලුවේය.

"I'm so sorry!!"

ඔහු කෑ ගසා දොර වහගෙන එලියට ගියා.

ටේහ්‍යුන්ග් කණ්ණාඩියෙන් තමන් දෙස බැලුවා.

"අනේ දෙවියනේ..."

ඔහුගේ හදවත වේගෙන් ගැහෙනවා.

අනිත් පැත්තෙන් ජංකුක් හිටියේ garden එකේ.

"ඒ මොන මගුලක්ද උනේ....කොහොමද කෙනෙක් ඒ වගේ වෙන්නේ.නෑ ජංකුක් ඔයාට කොල්ලෙක් ඉන්නවා.FOCUS!"

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Dove le storie prendono vita. Scoprilo ora