Chapter 15

680 126 4
                                    

ටේහ්‍යුන්ග් ජේහොප් සමග සිටින විට, ජංකුක් තීරණය කරා ජිමින්‍ට කතා කරන්න.නිසි සංවාදයකින් පස්සේ දෙන්නම වෙන් වෙන්න තීරණය කරේ ඒක දෙන්නටම හොද නිසා.ඔවුන් මිතුරන් වී සිටීමටද එකග වූ අතර ජිමින් පැවසුවේ ඔහු සෑම දෙයක් ගැනම ටේහ්‍යුන්ග් සමග කතා කරන බවයි.නමුත් ටේහ්‍යුන්ග්ට වෙනත් සැලසුමක් තිබුනි.











Time skip few hours later....

ජංකුක් ඔවුන්ගේ නිවස තුලට වී බලා සිටියේ ටේහ්‍යුන්ග් එනකන්.අවසානයේ එයාට confess කරන්න ඕන උන නිසා එයා ඉන්නේ කලබල වෙලා.දොරට තට්ටු කරන හඩ ඇසෙන විටත් අදුර වැටී තිබුනි.

ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.

"හරි...මට මේක කරන්න පුලුවන්."

ඔහු කියාගෙනම ගිහින් දොර ඇරියා.

"මට මගේ යතුර නැති උනා සමාවෙන්න"

ටේහ්‍යුන්ග් එසේ කියා ඔහුන්ගේ කාමරයට ගියා.

"ටේහ්‍යුන්ග් අපි කතා කරන්න ඕනේ..."

ජංකුක් ඔහු පිටුපසින්ම ගමන් කරමින් කීවේය.

ටේහ්‍යුන්ග් යමක් සෙවීමට පටන් ගත් අතර ටිකකින් suitcase එක අරන් එයාගේ ඇදුම් පැක් කරන්න පටන් ගත්තා.

"ඔයා මොනාද ඔය කරන්නේ?"

ජංකුක් ඔහුව නවත්තන්න හදන ගමන් ඇහුවා.

"මම මගේ ලොයර් එක්ක කතා කරා.මන් හිතන්නේ එයා ඔයාට divorce papers හෙට එවයි....දැන් මගේ අත අතහරින්න."

ටේහ්‍යුන්ග් දැඩි හඩින් කිවුවත් ජංකුක් එය ගනන් ගත්තේ නෑ.ඔහු ටේහ්‍යුන්ග්ව එයා ලගට ඇදලා ගත්තා.දැන් ඒ දෙන්නගෙම පපුව ස්පර්ශ වෙනවා.ජංකුක්ගේ හදගැස්ස්ම ටේහ්‍යුන්ග්ට දැනෙන්නට විය.

"ඔයාට මාව දාලා යන්න බෑ ටේහ්‍යුන්ග්..."

ඔහු ටේහ්‍යුන්ගේ කම්මුල් මෘදු ලෙස පිරිමදිමින් සියුම් ලෙස පැවසුවා.

"ජංකුක් මේක වැරදියි ඔයා මගේ හොදම යාලුවගේ bo..."

"මම ජිමින්ගෙන් වෙන් උනා"

ජංකුක් කිවුවා.

"මොකක්ද? ඇයි ඔයා ඒම කරේ?"

"Tae මම ඔයාට ආදරෙයි.even I love you.මම දන්නේ නෑ ඒක කොහොමද උනේ කියලා.එදා රෑ අපි මුණගැහුන දවසේ ඉදන්ම මට ඔයා ගැන හිතන එක නවත්තන්න බැරි උනා.ඔයා තමයි මට මුලින්ම ඇහුම්කන් දුන්න කෙනා.මට තවත් බොරු කියන්න බැරි උනා."

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now