Chapter 18 (End)

1.2K 146 28
                                    

"ඔයා හිතනවද එයා මේකට කැමති වෙයි කියලා."

"Are you serious? අපි කතා කරන්නේ ටේහ්‍යුන්ග් dummy ගැන."

"මේ අපේ first anniversary එක.ඒ නිසා මන් ටිකක් nervous"

ජිමින් ඔහුගේ හොදම මිතුරා දිහා බලන් හිනාවුනා.

ටේහ්‍යුන්ග් සහ ජංකුක් එකට එකතු වී මාස කිහිපයක් ගත වී ඇත.යුන්ගි සහ ජේහොප් marry කරා වගේම ජිමින් සහ ටේහ්‍යුන්ග් නැවතත් හොදම යහලුවන් උනා.මේ වතාවේ සෑම දෙයක්ම ඇත්තක්.කලින් වගේ බොරු බැදීම් සැගවුණු චේතනාවන් තිබුනේ නෑ.

එයා ටේහ්‍යුන්ග්ට gift එකක් ගත්තත් ටේහ්‍යුන්ග් එකට කැමති වෙයිද කියලා ජංකුක් ඉන්නේ කලබලෙන්.
















Time skip few hours later....

"Happy anniversary Love"

ජංකුක් පවසමින් හාදුවක් දුන්නා.ටේහ්‍යුන්ග් ලස්සනට හිනා වුනා.එයා හිටියේ ඇත්තටම සතුටින්.ඔහුට ආදයක් ඇති වූ අතර ඔහුගේ ඉදිරියේ ඉන්න කෙනාට ඔහු හදවතින්ම ස්තූති කරා.

"I love you"

"I love you more"

"මම ඔයාට තෑග්ගක් ගත්තා."

ටේහ්‍යුන්ග් එසේ පවසා room එකට ගියේ චූටි box එකක් අරන් එන්න.

"ජින් මට ටිකක් උදව් කරා.මට ඕන උනේ හොදම දෙයක් දෙන්න"

ඔහු ජංකුක් ඉදිරිපිට හිටගෙන box එක open කරා.

"ඔයා දන්නවනේ මම සමහරවිට 'මම ඔයාට ආදරෙයි' කියලා හැමතිස්සෙම කියලා නැතුව ඇති.නැත්තන් සමහර වෙලාවට මන් ඔයාව ගනන් ගන්නේ නෑ වගේ ඉන්නවා ඇති.එහෙත් මම ඇත්තටම ඔයා ගැන care කරනවා.ඒක මන් කරන විදිහ ඔයාට පෙන්නනේ කොහොමද කියලා මන් දන්නේ නෑ.ජංකුක් වචන වලට පෙරලන්න බැරි තරමටම මන් ඔයාට ආදරෙයි.ඔයාව දැක්ක දවසේ ඉදන් මට හිතුනා you were The One For Me"

ටේහ්‍යුන්ග් කිවුවේ කදුලු පිරුණු ඇස් වලින්.

"Happy anniversary...."

ඔහු එසේ පවසා ජංකුක්ගේ අතට bracelet එකක් දැම්මා.

ඒකේ "THE ONE FOR ME-JT" කියලා තමයි තිබ්බේ.

"ඒක ලස්සනයි ටේ.ඒ වගේම මන් දන්නවා ඔයා මට කොච්චර ආදරේද කියලා."

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now