Chapter 10

679 130 6
                                    

හදිස්සියේම ඇහුන කෑ ගැසීම නිසා ජංකුක් සහ ටේහ්‍යුන්ග් දෙන්නම නැගිට්ටා.

ජංකුක් ජිමින් දිහා බැලුවා.මෙච්චර ලස්සනට ඉන්න ටේහ්‍යුන්ග් දිහත් බැලුව ජංකුක් ඉක්මනට අහක බලා ගත්තේ මේක ඒකට වෙලාව නෙවෙයි නිසා.

"බබා"

"මට බබා කියන්න එපා ජංකුක්.මෙතන මොකක්ද වෙන්නේ.ටේහ්‍යුන්ග් මේක පැහැදිලි කරන්න."

ජිමින් තරමක් ලැජ්ජාවෙන් ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"මම දිවුරනවා ඔයා දැකපු දේ නෙවෙයි මෙතන උනේ."

"ඔයා මගේ boyfriend ව seduce කරන්න හැදුවද?"

තමන්ගේ හොදම යාලුවා ඒම දෙයක් කිවුවා කියලා හිතුනම ටේහ්‍යුන්ග් ට දැනුනේ ලොකු දුකක්.

"ඔයා දන්නවා මම ඒ දේ කරන්නේ නෑ කියලා.අපි නිකන් නිදා ගත්තා විතරයි.මුකුත් උනේ නෑ.ඊට අමතරව ඔයා හරි lucky මේ වගේ මනුස්සයෙක් ඔයාගේ ජීවීතේට ලැබෙන්න.ඔයා පොඩ්ඩක්වත් දන්නේ නෑ එයා ඔයාට කොච්චර ආදරේද කියලා.එයා එයාට තුවාල කර ගත්තා ඒ ඔයා නිසා.මම ඔයාගේ best friend ජිමින් ඔයා දන්නවා මන් ඒ වගේ දෙයක් ඔයාට කරන්නේ නෑ කියලා.මම ඔයාට පොරොන්දු උනා වගේම ඔයා දන්නවා මන් පොරොන්දු රකිනවා කියලා."

ටේහ්‍යුන්ග් ඒම කියලා room එකෙන් එලියට ගියා.

"මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ මට ඔයාව තේරුම් ගන්නම බෑ."

ජංකුක් ජිමින්ට කෑ ගහලා ටේහ්‍යුන්ග් ලගට ගියා .

"ටේ ඉන්න!"

ජංකුක් ටේහ්‍යුන්ග් ව එයා ලගට ඇදලා ගත්තා.

"ජංකුක් ඔයා එයා ගාවට යන්න මන් හොදින්."

"ටේ ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි එයා රගපානවා."

"ජංකුක් ඔයා ඔයාගෙ boyfriend ලගට යන්න."

ටේහ්‍යුන්ග් කියද්දි ජංකුක් ටේහ්‍යුන්ගේ අත අතහැරියා.










ජංකුක් ටේහ්‍යුන්ගේ room එකට ගියේ ඇස් වලින් විතරක් අඩන ජිමින්ව බලන්න විතරයි.එයාට කේන්ති ගියත් මුකුත් කරන්න බැරි නිසා එයා ගිහින් ජිමින්ව බදා ගත්තා.

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now