Chapter 11

664 127 5
                                    

සතියකට පස්සේ ටේහ්‍යුන්ග් සහ ජංකුක් ඉන්නේ තායිලන්තයේ ඉතා luxury නිවසක.පලවෙනි වතාවට වායුගෝලය ඉතා අපහසු විය.ඒත් ඇයි?

මොකද මේ සතිය පිටිපස්සෙන් දෙන්නටම ගොඩක් අවුල් උනා.

"මේක හරිම ලස්සනයි."

ටේහ්‍යුන්ග් බයෙන් කිවුවා.

"ඇත්තෙන්ම"

ජංකුක් කිවුවෙනම් හැබැයි ටේහ්‍යුන්ග් දිහා බලන්.

"හරි මම Couch එකේ නිදා ගන්නම් ඔයා ඇදේ නිදා ගන්න."

"No..no ඔයා ඇදේ නිදා ගන්න මම...."

ජංකුක්ගේ තොල් වලට ඇගිල්ල තිබ්බ ටේහ්‍යුන්ග් එයාව නැවැත්තුවා.

"Jeon I said what I said and that is final...."

ජංකුක් ඔලුව වැනුවා.ටේහ්‍යුන්ග් කිසිම උත්සහයක් නැතුව එයාව පාලනය කරන්නේ කොහොමද කියලා ජංකුක්ට තිබ්බේ ප්‍රශ්නයක්.

"හොදයි"

"ඔයා ගොඩක් selfless ටේ.ඒක හොද නෑ මිනිස්සු ඔයාගෙන් ප්‍රයෝජන ගනියි."

ටේහ්‍යුන්ග් ජංකුක් දිහා බැලුවා

"ඉතින් ඔයත් ඒක නෙවෙයිද කරන්නේ"

"කොහෙත්ම නෑ...I could never"

ටේහ්‍යුන්ග් හිනා උනා.

"Thank you"







Later that night....

ටේහ්‍යුන්ග් කලබලයෙන් සිටි අතර ජංකුක් ජිමින් සමග දුරකථනයෙන් කතා කරමින් සිටියි. ටේහ්‍යුන්ග් කලබල වෙලා ඉන්නේ එයා නිදා ගද්දි එයාට දෙයක් බදා ගන්න පුරුද්දක් තිබ්බා වගේම එයාගේ කැමතිම ටෙඩිබෙයාව එයා එක්ක ගේන්න අමතක උනා.කොට්ට එයාට උදව් කරන්නේ නෑ වගේම එයා කොහොමද නිදා ගනනේ.

"Damn it Taehyung...."

ඔහු පැවසුවේ කලකිරීමකින්

ජංකුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"මන් දැන් යන්න ඕනේ.."

ඔහු ජිමින්ට පවසා ඇමතුම විසන්දි කරා.

ඔහු ටේහ්‍යුන්ග් වෙත ගියේය.

"ටේ හැමදෙයක්ම හොදින් නේද?"

ටේහ්‍යුන්ග් ඔහු දිහා බලලා එයාගේ යටිතොල හපා ගත්තා.

ජංකුක් ගොඩක් වෙලා ඉදන් ටේහ්‍යුන්ගේ තොල් දිහා බලන් හිටියා.

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now