Chapter 12

653 130 8
                                    

පසුදා උදෑසන ජංකුක් නැගිටිද්දි ඔහු දැක්කේ ටේහ්‍යුන්ග් ඇදේ නෑ කියලා.

එයාට එලියේ ඉන්න බෑනේ.වහින්න වගේනේ.
ඔහු සිතුවේය.

ඔහු කුස්සියට ගිය විට දැක්කේ පිගානේ තියන කෑම හිමින් හිමින් අහුලමින් කන ටේහ්‍යුන්ග්ව.
එයාගේ ඇස් වටේ අදුරු වෙලා තිබ්බා වගේම එයාගේ පෙනුම ඕන වෙලාවක කලන්තේ දාන්න පුලුවන් කෙනෙක් වගේ.

ජංකුක් කලබල උනා.

"ඇවිත් වාඩි වෙන්න"

ටේහ්‍යුන්ග් කිවුවේ හිනා වෙමින්.

"මම වොෂ් එකක් දාලා එන්නම්."

"හරි"

එළිමහන අදුරු වෙමින් පැවති අතර මිනිත්තුවකින් කාලගුණය නරක අතර හැරෙමින් තිබුණි.

ජංකුක් ඔවුන්ගේ රූම් එකට ආවේ ජිමින්ට කතා කරන්න.

"ජ්-ජංකුක්"

"Baby?"

ජිමින් ගොත ගසමින් කතා කරේ ජංකුක් නලල රැලි කරමින් බලන් ඉද්දි.

"ම්ම්..ඔව්"

"ඔයා මොකද කරන්නේ....I miss you"

"ම්-මම මේ-කයි ඒයි...ඔයා"

ජංකුක් කතා කරේ background එකෙන් ඇහුන කටහඩ නිසා

"බබා මේ එන්න...."

"කාගෙද ඒ කටහඩ!!"

"ම්-මුකුත් න්-නෑ මන් මේ M-movie එකක් බ්-බලනවා"

ජංකුක්ට තත්පරයකට මෝඩයෙක් වගේ හැසිරුනා කියලා හිතුනා.

"Oh sorry...."

"ම්ම්..."

"මම ඔයාට හෙට කෝල් එකක් ගන්නම්.ටේගේ අම්මා කතා කරනවා."

"Bye"









"Hello"

"Hi sweetie කොහොමද ඔයාට.?"

"හොදින් Mrs.Kim.ඔයාට කොහොමද?"

"මන් කිවුවා ඔයාට මට අම්මා කියලා කතා කරන්න කියලා....මාත් හොදින් මේකයි වැඩේ මන් අද ඔයාලා ඉන්න තැනට ගියේ හැමදේම හොදින්ද කියලා බලන්න උනත් මන් දැක්කා ටේ එයාගේ ටෙඩීව දාලා ගිහින් කියලා."

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now