UPDATE - 19.02.2023

737 108 111
                                    


එකමත් එක රටක හිටියා ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. ඉතින් හැම ආදර කතාවකම වගේ ඒ දෙන්නත් ඒ දෙන්නමට වෙන් වෙච්ච දෛවය දිගේ හෙමින්ම අඩිය තිබ්බා. වෙලාවකට කෙනෙක් හයියෙන් ඇවිදගෙන ගියත් අනිත් කෙනා අතුරු පාරක ගියත් හැම ගංගාවක්ම මුහුදෙදී ආයෙත් හම්බෙනවා වගේ ඒ දෙන්නත් අන්තිමට ඒගොල්ලන්ගේ දෛවයට එකටම මුහුණ දුන්නා. සරලව කිව්වොත් ඇස් වලින් හොරෙන් හොරෙන් කතා කරන්න ගත්ත ඒ පුංචි ප්‍රේමය විවාහයක් වෙනකන් ගෙනිහින් ආත්ම හතක බැඳීමක් වෙනකන් දික් ගැස්සුනා.

ඒත් මන් දැන් ඔයාලට කියන්න යන්නෙ එහෙම ආදර කතාවක් නෙවෙයි.

ඔහු ඈ ට සෑම රාත්‍රියක් පුරාවට පහස ගෙන දුන් අන්ධකාරයේ දෙවියන්වෙද්දී ඔහුගේ ඒ අදුරු හදවත විකුර්ති කළ ෆැන්ටසිය වුණා.

දේවදූතියක් නිරන්තරයෙන් සොයා ගියේ සාමය වුවත් ඇය සොයා ගියේ සාප ලත් පාපතරයින්ව.

දේවදූතියක් නිරන්තරයෙන් සොයා ගියේ සාමය වුවත් ඇය සොයා ගියේ සාප ලත් පාපතරයින්ව

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

මින් ලීස්, තනිකරම හිතාගන්න බැරි චරිතයක්. ඈත ඉදන් බලන් ඉන්න කෙනෙකුට ඇය හොද ගතිගුණ වලින් යුත් ලස්සන හික්මුනු කාන්තාවක් ලෙස පෙනෙන නමුත් ඇයව ආශ්‍රය කරන්නෙකුට ඈ තුල වූ විහිලුකාර, පිස්සු, අවංකභාවය පේනවා.

ඇය කවියක ස්වරූපයෙන් කලාවක් මෙන් ද,
ඇය මුහුද මෙන් සන්සුන් වූ නමුත් නොපෙනෙන තරමට ගැඹුරු ද,
ඇය ජලය ට උපමා කල හැකි මුත්
ඇය කෙනෙක් ව මුදවා ගැනීමට තරම් ගැඹුරු, කෙනෙක් ව පවිත්‍ර කිරීමට තරම් මෘදු වන තරමටම කෙනෙක් ව ගිල්වා දැමීමට තරම් ම බලවත් විය.

ඒ අතරම

යක්ශයෙක් නිතරම සොයා ගියේ පවිත්‍ර ආත්මයන් උරා ගැනීමට මුත් ඔහු සොයා ගියේ සාමය නියෝජනය කල පිවිතුරු ආතමයක්.

MAFIA'S BABYGIRL ✔︎Där berättelser lever. Upptäck nu