02.

35 6 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

Nҽxƚ ԃαყ ɱσɾɳιɳɠ...

Black color short skirt එකට සුදු පාට අත් දිග බ්ලව්ස් එක යට කරලා ඇදගත්ත මම simple makeup එකක් දාගෙන යන්න හැරුනේ company එකට. තාම උදේ 6.45යි වෙලාවත්. ඒත් company එකේ ceoව අද පලවෙනි වතාවට meet වෙන නිසා මම කලින්ම පිටත්වුණා.. 7.05 වගේ වෙද්දි company එකට එන්න පුලුවන් වුනා.. තාම එච්චර වැඩකරන කට්ටිය ඇවිල්ලත් නැ. ඇවිත් හිටිය කීපදෙනෙක් විතරයි. ඒ අයත් එක්ක ටිකක් කතා කරගෙනම මම ආවෙ මගෙ secretary room එකට. bag එකත් ගලවලා room එකෙ පැත්තකින් තිබ්බ මම ඊළගට ගියේ jungkookge cabin එකට පොඩ්ඩක් ඒක පිළිවෙලට අස්කරන්න කියලා හිතාගෙන..

          ඉක්මනට කාලය ගතවුනේ jungkook company එකට එන වෙලාව ළං කරමින්. වෙලාව 7.50යි. තව විනාඩි 10න් jungkook එන නිසා මම පහළට ගියේ කාලෙකින් නැවත එන ceo පිළිගන්න අවශ්‍ය කරන දේවල් ලෑස්තිද බලන්න..

:sooyeon මෙන්න මල් bouquet එක ඔයාම මේක sirta දීලා එයාට පිළිගන්න. girl කෙනෙක් එහෙම කියලා එයා ඇතරැදි මල් පොකුර මගෙ අත්වල හිරකරලා දුවලා ගියා..

       තවත් විනාඩි 5ක් විතර ගතවෙද්දි  black color car එකක් company gate එකෙන් ඇතුලට ආවෙ හැමෝම කර කර හිටිය වැඩ නවත්තලා company door ලග එකපෙළට හිටගනිද්දී. Company door එක ඉදිරියෙන් නවත්තපු car එකෙ දොර ඇරගෙන jungkook එළියට බසින්වත් එක්කම හැමෝම එක්වර එක හඩින් හිසනවා ඔහුට ආචාර කලා. මමත් ඒත් එක්කම වගේ මගෙ අතේ තිබුණ මල් කළඹ jungkookta දික්කර ඔහුට අචාර කලා..

sooyeon: Good morning sir. මම තමයි ස'ගේ secretary හිනාවෙලා මම එයාට මාව අදුන්වලා දුන්නත් එයාගෙන් ඊට ප්‍රතිචාර වශයෙන් මට ලැබුනෙ හිස් බැල්ලමක් පමණයි. එහෙන්ම ම jungkook company එකේ ඇතුළට යද්දි මාත් එයා පස්සෙන්ම company එකෙ ඇතුලට ගියේ අනිත් අයටත් සාමාන්‍ය විදිහට වැඩකරන්න පටන් ගන්න කියලා දැනුම් දෙන ගමන්.

           jungkook කෙලින්ම ඇවිත් නතර වුනේ එයාගෙ cabin එකෙ. මමත් එයා යන දිහා බලාගෙන ඉදලා මගේ cabin එකට ආවෙ files වගයක් අරගෙන යන්න.

             ඇත්තෙන්ම මම මගේ boss ව අද තමයි පලවෙනි වතාවට දැක්කෙ. Jeon company එකෙ වැඩට ඇවිත් දැනට මාස 2ක් විතර ඇති. ඒ කාලය පුරාම juhee තමයි company එක බලාගත්තේ jungkook business වැඩ වලට රටින් පිටවෙලා ගිහින් හිටිය නිසා.

     jungkook කියන්නෙ මම හිතාගෙන හිටපු තරම් හොද කෙනෙක් නෙවෙයි වගේ කියලා මට තේරුනා. juhee කියපු දේවල් හැටියට මම හිතුවෙ jungkook කියන්නෙ හැමෝමත් එක්ක එකමුතුව ඉන්න සුහදශීලී කෙනෙක් කියලා. එත් අද මම බලාපොරොත්තු වුන විදිහට එයාගෙ මූණෙ හිනාවක්වත් මට දකින්න ලැබුනෙ නැහැ..

_📲ටීක් ටීක් ටීක්_

: ikmanata mage cabin ekata enna.

     නාඳුනන අංකයකින් මට ආව msg notifications එකෙ සද්දෙටයි මම සිහියට ආවෙ. ඒ මැසේජ් එක දැක්කහම ඒක එවපු කෙනා හිතාගන්න මට පුලුවන් වුණා. jungkook. ඔව් එයා තමයි අනිවාරයෙන් ම මට මේ msg එක එවලා තියෙන්නෙ. මම එහෙන්ම ළග තිබුන files ටිකත් අතට අරගෙන නිකමට watch එක දිහා බලද්දි දැක්කෙ දෙවියනේ වෙලාව 8.15ත් වෙලා. ඒ කියන්නෙ මම විනාඩි 10ක් ම jungkook ගැන කල්පනා කර කර කාලෙ නාස්ති කරලා. Boss දැකපු පළවෙනි දවසෙම හොද බැනුමක් අහගන්න පුලුවන් වෙයි කියලා හිත හිතම මම ඉක්මනින් jungkookගෙ cabin එකට ගියා.

ටොක් ටොක් ටොක්....

jungkook : ඇතුලට එන්න

sooyeon : I'm sorry sir මම පරක්කු වුණා

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷


𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now