10.

23 3 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

📲kookie🐰

       කල්පනා සාගරේක ගිලිලා ඉදපු මාව ගැස්සිලා ගියෙ කන ලගින් ඇහුන ringing ton එකේ සද්දෙට. ඕනෑවට එපාවට වගෙ 4n එක අරගෙන බලද්දි screen එකෙ වැටිලා තිබුන නම දැක්කම මගෙ මූනෙ ලස්සන හිනාවක් ඇහුනෙ මටත් හිතාගන්න බැරි විදිහට

sooyeon : යොබුස්සයෝ kookie

jungkook : යොබුස්සයෝ කෙල්ලෙ. මම දැන් එනගමන් ඉන්නෙ

sooyeon : Ah එහෙමද හරි ඔයා පරිස්සමින් එන්නකො මම ඔයා ආසම කෑම හදලා තියන්නම්

jungkook : මම නැතුව පාලුවෙන් නේ හිටියෙ

sooyeon : අනෙ නැ මම නම් හිටියේ ගොඩක් සතුටින් ඒ වගෙම ගොඩා....ක් නිදහසින්

jungkook : ආ.. ඇත්තද මැඩම් හරි මම අල්ලගන්නම්කො

sooyeon : අල්ලයි අල්ලයි පරිස්සමින් එන්න bye.......

           ඉක්මනට call එක cut කරලා ගෙදර  පොඩ්ඩක් අස් කරන්න ගත්තෙ jungkook දැනටමත් මග එන ගමන් නිසා.

after 40 min⟶

sooyeon : ආශ් kookie ඔය කන එක දැන්වත් නවත්තන්න

     නපුරු මූණක් දාගෙන මම එහෙම කිව්වෙ මම අයිසින් කරන කරන කප් කේක් එක kookie තියන්නැතුව කන නිසා..

jungkook : මොකද්ද අනෙ ටිකයිනෙ කෑවේ

      jungkook මූණත් ඇඹුල් කරගෙන කියවන දිහා මම බලාගෙන හිටියේ හිනාව තදකරගෙන

sooyeon : ඒක නෙවෙයි kookie.. juheeගෙ ඔම්මට කොහොමද දැන්

jungkook : ඔම්මට දැන් ගොඩක් සනීපයි soo. juheeත් ළගදිම අහපව් එයි

sooyeon : oh.. එහෙමද? එහෙනම් හොදයි ඔයාට ආයෙත් ගෙදර යන්න පුලුවන්. මමත් කරදරෙන් නිදහස්

       ව්‍යාජ හිනාවකින් jungkookට මම එහෙම කිව්වෙ එයාව පොඩ්ඩක් අවුස්සන්න කියලා හිතාගෙන.

sooyeon : jungkook...

    මම jungkook ට ආයෙත් කතා කලෙ මම කලින් කිව්ව දේට jungkookගෙන් මම බලාපොරොත්තු වුණා වගෙ react එකක් ලැබුනෙ නැති නිසා

jungkook : ඔයා ඇයි soo ඔය විදිහට විදවන්නෙ?

sooyeon : මොකක්..? jungkook මොනවද මේ අහන්නෙ

jungkook : මම දන්නවා sooyeon ඔයා මට ආදරෙයි කියලා ඇයි ඒක හංගගෙන විදවන්නෙ ? ඔයාට ඇයි කියන්න බැරි මට ආදරෙයි කියලා ඔයාට පුලුවන් ද ඔහොම බලාගෙන ඉන්න..?

            මො..මොකක් jungkook දැනගෙන හිටියද මම එයාට ආදරෙයි කියලා.. ඒ.. ඒ කො.. කොහොමද?

     jungkook ටිකෙන් ටික මම ළගට එද්දි මම ඒ ඇස් දිහාම බලාගෙන අඩියෙන් අඩිය පස්සට ගිහින් නැවතුනෙ බිත්තෙයේ වැදිලා ඒත් jungkook නවතින පාටක්නම් නැහැ එයා මං දිහා බලාගෙනම මං ලගට කිට්ටු වුණා..

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now