03.

23 5 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

jungkook : It's ok. ඔයාගෙ නම sooyeon මම හරිනේ

sooyeon : දේ sir

jungkook : මට company එකෙ ගිය මාසෙ files ටික දැන්ම ගෙනත් දෙන්න. මට එ ටික check කරන්න ඕනෙ. jungkook එහෙම කියද්දි මම එයාට ආචාර කරලා cabin එකෙන් එළියට files ටික අරගෙන යන්න.
   
    විනාඩි 5කින් විතර මම නැවතත් cabin එක ඉස්සරහා හිටගත්තේ jungkook ගේන්න කිව්ව files ටිකත් අතැතිවයි.

ටොක් ටොක් ටොක්....

jungkook : එන්න
                     jungkookge අවසරයත් එක්කම මම cabin එක ඇතුළට ආවා.

            මම cabin එක ඇතුළට එද්දි jungkook හිටියෙ මට පිටුපාලා හිටගෙන. මට එ වෙලාවෙ ඒ රූපෙට හිත නොගියා කිව්වොත් ඒක බොරු. ඇත්තටම jungkook කියන්නෙ ගොඩක් ලස්සන කඩවසම් කෙනෙක්. මට එක මොහොතකට හිතුනා jungkook වගේ කෙනෙක් මටත් ලැබුණ නම් කියලා.

sooyeon :sir files ටික ගෙනාවා.
          මම එහෙම කියලා මං ළග තිබුන files ටික jungkookge මේසය මතින් තැබුවා.

jungkook :  ok sooyeon. ඔයාට පුලුවන්ද අදට වැඩ ටික බලාගන්න. jungkook එහෙම කියමින් මං දිහාට හැරුණා. එතකොට තමයි මම එයාට සම්පූර්ණ අවදානය දිලා එයාගෙ මුහුණ දිහා බැලුවෙ. තොල ලග තියෙන birthmark එක එයාට අමුතු ලස්සනක් එකතු කරලා තිබුණා. වම් කනට දාලා තියෙන earrings, තොලට දාලා තියෙන earring එක එයාට ලස්සනට එහා ගිය පෙනුනම් ලබා දීලා තිබුණා.

sooyeon : අරස්සො sir. sir අද කලින්ම යනවද?

jungkook : දේ. මම හෙට එන්නම් ඔයා කැමතිනම් නිවාඩුවක් ගන්න.

     නිවාඩුවක්.. wow.. නිවාඩුවක් කියන්නෙ සම්පතක්. නිකන් ලැබුන chance එක miss කරගන්නෙ මොකද කියලා මම ඒකට කැමති වුණා.
      ඔය විදිහට අද දවසත් ගෙවිලා යද්දි මමත් company එකෙ වැඩ ටික ඉවර කරලා රෑ 11 වගේ වෙද්දි සෝජු බෝතලේකුත් අරගෙන ගෙදරට ආවා.

sooyeon : Omma.. omma.. omma.. මම ගෙදර ඇතුලට එනකනුත් කිසිම සද්දයක් ඇහෙන්න තිබුනෙ නැ. වෙනදා වගෙ මගෙ පුංචි ගෙදර ආලොකයෙන් ආලෝකමත් වෙලා තිබුණත් නෑ. ඒ නිසා මගේ හිතට බයක් දැනුනේ නැ කිව්වොත් ඒක බොරු.

📲Omma

හදවත බයෙන් ගැහි ගැහි ඉන්න මොහොතේ එකපාර මට call එකක් ආවෙ ඔම්මගෙන්. තවත් මිනිත්තුවක්වත් පරක්කු නොකර මම ඉක්මනින් call එක answer කලා.

omma :soo

sooyeon :Omma ඔයා කොහෙද ඉන්නෙ.

omma :මියන්හේ soo.. මට ඔයාට කියන්න බැරිවුණා මම අද හවස flight එකෙන් ආයෙත් ලංකාවට ආවා.

sooyeon :මොහ්.. මොකක්? එකපාරටම මට නොකියා ගියෙ ඇයි?

omma :ඊයෙ රෑ මම කියන්න හිටියෙ ඒත් ඔයා ඊයෙ රෑ හිටපු තත්වෙත් එක්ක මම ඒක නොකියා හිටියා.

sooyeon :එහෙනම් අදවත් කියන්න තිබුනා. අඩුම යන්න කලින්වත්

omma :මියන්හේ soo මට

sooyeon :අරස්සෝ.. ඔයත් දැන් නිදාගන්න. මට ගොඩක් මහන්සී අද.. හදිස්සියක් වුනොත් කතා කරන්න. කියලා මම ඉක්මනට call එක කට් කලේ Omma තව මොනවත් කියන්න කලින්..

          ඇයි මාව කාටවත් තේරුම් ගන්න බැරි. ඔම්මත් අහපව් යන්න ඇත්තෙ මාව තේරුම් අරගෙන මාත් එක්ක එකට ඉන්න බැරි නිසා වෙන්න ඇති. සමහර විට මගෙ හැසිරීම් එයාට ගැලපෙන්නෙ නැතුව ඇති. එහෙම මුලු රෑම සෝජු බෝතලේත් එක්ක කල්පනා කර කර ඉද්දි මට sofa එක උඩම නින්ද ගිහින් තිබුණෙ මටත් නොදැනීමයි.

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now