🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

αϝƚҽɾ 2 ɱσɳƚԋ

        මාස 2ක කාලයක් ඉක්මනින් ගෙවිලා ගියෙ හිතාගන්න බැරිතරම් වේගෙකින්. මෙ ගෙවුන මාස් දෙක ඇතුලත ගොඩල් දේවල් වෙනස් වුනා විශේෂයෙන් මම. ඉස්සර වගෙ මම දැන් පාරක් පාරක් ගානෙ බිබී යන්නෙ නැ.අඩුම මම දැන් club එකක් ලගින් යන්නැති තරම්. හුදෙකලාව ගෙවුන මගේ ජිවිතේට මටත් හොරා වර්ණ ගන්වන්න කෙනෙක් දැන් මගෙ ලෝකයට ඇවිල්ලා. ඒ වෙන කවුරුත් නෙවෙයි jungkook. මාව තේරුම් ගන්න පුලුවන් වුන එකම කෙනා jungkook. මම මුලින් jungkook ගැන හිතුව විදිහ සම්පූර්ණයෙන්ම වැරදි කියලා දැන් මට තෙරෙනවා. එයා juhee කිව්වත් වගේ හොද මනුස්සයෙක්. පිටට නපුරු මූණක් දාගෙන හිටියට හදවතින් ගොඩක් හොද කෙනෙක්. jungkook , mama , juhee කියන්නෙ දැන් හොදම යාලුවො වගේ. ඒත් මගෙ හිතේනම් jungkook ගැන යාලුවෙකුට වඩා එහා ගිය හැගීමක් තිබුණේ ඒ හැගීමට මම නමක් දුන්නා. ඒ තරමයි "ආදරය". ඒත් මම දන්නෙ නැ ඒ ආදරය කියන හැගීම මද කියලා. මගෙ වෙනස් වීම නිසාමද කොහෙද දැන් මට ගොඩක් යාලුවො ඉන්නවා. ඉස්සර වචනයක් දෙකක් මිනිස්සු එක්ක කතා කරන මම දැන් කතා කරන්න පටන් ගත්තම නවත්තන්නෙ නැති තරම්. මේ හැමදේම වුනේ jungkook නිසා තමයි.

sooyeon : kookie අපි යමු නේද..

           file ටිකක් අස්සෙ මූණ ඔබාගෙන හිටිය jungkook ට මම කිව්වෙ ගෙදර යන්න බෑග් එකට මගෙ බඩු ටික දාගන්න ගමන්

jungkook : අරස්සො අරස්සො.. ඒක නෙවෙයි soo අපි අද diner එක එළියෙන් අරගෙන යමුද

         jungkook ඇහැක් ගහලා මම දිහා බලාගෙන එහෙම කියද්දි මම එයා දිහාම බලාගෙන හිටියෙ පුදුම වෙලා වගේ. ටික වෙලාවක් යනකම්ම බලාගෙන හිටිය jungkook මම මොකුත් නොකියන නිසා මම ලඟට ඇවිත් මගේ අතින් ඇදගෙන ගිහින් එයාගෙ car එක ඇතුලට තල්ලු කලා. ඒත් මම තාමත් මුකුත් නොකියා මේ වෙන දේවල් වලට වෙන්න දීලා ඔහේ බලාගෙන හිටියා. ටික වෙලාවකින් jungkook car එක නතර කලේ JK hotel එක ලඟ ඒකත් jungkookගෙ ම hotel  එකක් මාවත් car එකෙන් බස්ස ගත්ත jungkook වැඩ කරන දෙන්නෙකුට අතින් මොනවද කියාගෙන ගියේ hotel එකේ ඇතුලට

Jungkook : ඉතින් soo ඔයාට මොනවද ඕනේ

sooyeon : Ah.. මේ.. මට coffee එකක් ඇති

Jungkook : coffee එකක් විතරද? මොනවා හරි කාලම යන්න ගෙදර ගිහින් උයන්න ඕනේ නෑනේ

             Jungkook එහෙම කියද්දී මං බැලුවේ එය දිහා කොහොමද දන්නෙ කියලා අහන්න වගේ ඒක තේරුම් ගෙන ද කොහෙද මද සිනහවකින් සංග්‍රහ කරල එයාගෙ 4n එකේ තිබුණු photo එකක් මට පෙන්නුවා ඒකේ තිබුණේ මම ගෙදර කෑම හදන ෆොටෝ එකක්.

sooyeon : කොහොමද ඔයා මාව follow කරනවද?

          ඇහිබැමක් උස්සගෙන මම jungkook දිහාට දරුණු මුහුණු දාගෙන අහද්දි එයා කළේ හිනාවෙච්ච එක ඒත් එක්කම වගේ වේටර් කෙනෙක් කෑම ගෙනාව නිසා අපි දෙන්නගෙ කතාව නතර කරලා කෑම කන්න පටන් ගත්තා. අපි දෙන්නා කෑම ගන්න ගමන් ඉද්දි එකපාරම jungkookට කෝල් එකක් ආව නිසා එයා ටිකක් එහාට ගියා. එයා නැති නිසා මම මගේ ෆෝන් එක අරගෙන බලන්න යද්දි දැක්කේ මට ජූහි ගෙන් මැසේජ් එකක් ඇවිත් තියනවා කියලා.

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Où les histoires vivent. Découvrez maintenant