08.

22 4 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

ජන්කුකුයි, මමයි දෙන්නම මගේ ගෙදරට ඇවිත් wash එකක් එහෙම දාගෙන රෑට මම හදපු කෑම ටික කන ගමනුයි ඉන්නෙ

jungkook : Mmm හරිම රසයි soo කෑම ටිකනම්. මම මීට කලින් මේවගේ රසට කලාම නෑ. juheeටවත් බෑ මේතරම් රසට උයන්න wow හරිම රසයි..
                       jungkook මම හදපු කෑම වර්නනා කර කර කනහැටි මම බලාගෙන උන්නෙ හිනාව බොහොම අමාරුවෙන් හිරකරගෙන

sooyeon : Ah.. බොරු කියන්න එපා kookie. මම දන්නවා ඔයා ඔය බොරුවට  වර්ණනා කරන්නෙ කියලා. අනික juheeගෙ කෑම මටත් වඩා රසයි කියලත් මං හොදටම දන්නවා හරිද..

jungkook : හරි හරි මාත් දන්නවා මගෙ wifeගෙ කෑම රසයි කියලා. ඒ වගේම ඔයාගෙත් කෙල්ලෙ

           jungkook එහෙම කියලා මගෙ නහයට පොඩි තට්ටුවක් දැම්මත් එක්කම මවාගත්තු හිනාවකින් මම එයා එක්ක හිනාවුණා

sooyeon : jungkook දැන් ගොඩක් රැ වෙලා අපි දැන් නිදාගත්තනම් හරි හෙට උදේම meeting එකකුත් තියෙනවනෙ

jungkook : Ah.. ඒක හොදයි. ඒක නෙවෙයි මගෙ room එක මොකද්ද?

sooyeon : මගෙ room එකට එහාපැත්තෙ තියෙන එක

jungkook : ok

                    jungkook එහෙම කියාගෙනම එයාට පෙන්නපු room එකට ගිහින් දොර වහගත්තම මමත් kitchen එක අස් කරලා ගියෙ මගේ room එකට

αƚ ɳιɠԋƚ 11.30ρɱ⟶

jungkook : soo.. soo.. soo..

       යාන්තමින් ඇහැ පියවීගෙන යද්දි කාමරෙ දොර ඉස්සරහින් ඇහුණ සද්දෙට මම නැගිට්ටා. නිදිමරගාතෙම ගිහින් දොර ඇරපු මට දැකගන්න ලැබුනෙ කොට්ටෙකුත් තුරුල් කරගෙන හා පැටියෙක් වගෙ හිනාවීගෙන මම දිහා බලාගෙන ඉන්න jungkookව

jungkook : හී.. මම එන්නද

         දත් ටිකත් එළියට දාගෙන හිනාවෙවි jungkook ඇහුවෙ මට පිටිපස්සෙන් පේන මගේ කාමරෙ දිහා බලාගෙන නලියන ඇස් වලින්. අනේ jungkook  හරියට හා පැටියෙක් වගේ හරිම cute.. මමත් මුකුත් නොකියාම හිනාවෙලා එයාට ඇතුළට එන්න ඉඩ දුන්න ගමන් jungkook දුවන් ගිහින් මගෙ ඇදට පැන්නා

sooyeon : jungkook මොකද මේ

jungkook : මට නින්ද යන්නැ අනෙ ඒකයි මං ආවෙ

sooyeon : මටනම් හොදටම නිදිමතයි

jungkook : ඉතිං එන්න අපි දෙන්නම එකට නිදාගමු

            jungkook ඒ කිව්ව එකටනම් මගෙ හුස්මත් හිරවුණාද මන්දා.. එයයි මායි එකට එක ඇදක?? මගෙ හිතෙ එක පැත්තක් කියන්නෙම යන්න එයා ළගට කියලා ඒත් තවත් පැත්තකින් කියන්නෙ එපා ඕක කරන්න එපා එයාගෙන් ඈත් වෙන්න ඔයාගෙ හොදම යාලුවට ද්‍රෝහිකමක් ඔයා මෙ කරන්න හදන්නෙ sooyeon කියලා.

jungkook : යා පිස්සි මම දිහා බලාගෙන හිටියා ඇතිනම් එන්න නිදාගන්න

           jungkook ඇදේ එයා පැත්තට තට්ටුවක් දාලා කියද්දි මම එයායි, ඇදයි දිහා මාරුවෙන් මාරුවට බල බල ඉදලා ලොකු හුස්මක් පහත දාලා ගිහින් jungkookට එහා පැත්තෙන් ඇල වුණා. ජන්කූකුත් table lamp එක off කරලා මගෙ පැත්ත හැරිලා නිදාගත්තා.

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

              

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now