12.

25 4 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

αϝƚҽɾ 1 ԋσυɾʂ

jungkook : doctor එයාට කොහොමද දැන්

doctor : එච්චර කලබල වෙන්න දෙයක් නැ.. පොඩි කම්පන තත්වයක් ඇතිවෙලා තියෙන්නෙ..

jungkook : එයාට වෙන කිසිම ප්‍රශ්නයක් නැද්ද

doctor : වෙන කිසිම ප්‍රශ්නයක් නැ.. මම යන්නම් mr. jungkook තව person කෙනෙක් ඉන්නවා බලන්න

jungkook : අහ්.. දේ කම්සාම්නිදා doctor

   doctor , sooyeon හිටපු room එකෙන් එළියට යනවත් එක්කම jungkook ඊළගට හැරුනෙ sooyeonගෙ පැත්තට

sooyeon : මොකද ඔහොම බලන්නෙ 🙄

jungkook : නැතුව මම වෙන කොහොමද බලන්න ඕනෙ.. බලනවා කලන්තෙ දාපු වෙලාවෙ ඔළුව කොහෙහරි වැදුනනම් එහෙම😑

sooyeon : ඉතිං මොකද මගෙ ඔළුවනෙ වදින්නෙ

jungkook : හැකර කටනම් තියෙනවා මොනා නැතත්.. මේක දැන් හොද ළමයා වගෙ කාලා ඉන්න

              ජන්කූක් එහෙම කිව්වෙ එයා ගෙනාපු කෑම වගයක් මට ලන් කරන ගමන්

📲

jungkook : අහ්.. පොඩ්ඩක් ඉන්න මම ඉක්මනට එන්නම්

      jungkookට ආව හදිස්සි call එකක් නිසා jungkook room එකෙන් එළියට ගිය නිසා මමත් හිමිට එයා ගෙනාව කෑම ටික කන්න පටන් ගත්තා

📲 my love♡

jungkook : juhee...

: යොබුස්සයෝ

jungkook : යොබුස්සයෝ.. කවුද ඔය?

: සමාවෙන්න සර්.. මේ ෆෝන් එක අයිති කෙනා පාරේ අයිනක කලන්තෙ දාලා හිටියා..

jungkook : මො..මොකක්? juhee දැන් කොහෙද ඉන්නෙ

: මම එයාව JJ hospital එකට ගෙනවා. 5 වෙනි රූම් එකෙ ඉන්නෙ එයා

      jungkook ඒත් එක්කම call එක cut කරන්නෙවත් නැතුව දිව්වෙ hospital  එකෙ 05 වෙනි room එකට.. ඒක තිබුනේ sooyeon හිටපු room එකට ටිකක් එහයින් නිසා jungkook ට වැඩි වෙලාවක් ගියෙ නැ juheeගෙ room එක හොයාගන්න

Iɳ α ʝυԋҽҽ'ʂ ɾσσɱ⟶

Doctor : Oh...ආයෙත්

    doctor එහෙම කිව්වෙ jungkook දිහා බලලා හිනා වෙලා මොකද දැන් ටිකකට කලිනුත් sooyeon ගැන බැලුවෙත් මේ ඩික්ටර්මයි

jungkook : දේ doctor. මගෙ wifeට මොකද වෙලා තියෙන්නෙ

Doctor : අයියෝ ඒකත් අමතක වුනානෙ.. congratulations jungkook ඔයාගෙ wife pregnant.. දැන් එහෙනම් කොල්ලා අප්ප කෙනෙක්

    doctor හිනාවෙලා jungkookගෙ පිටට තට්ටුවක් දැම්මත් කොල්ලනම් හිටියෙ එයා අප්පා කෙනෙක් වුනා කියන එක අදහගන්න බැරුව පුදුමවෙලා

Doctor : මම යන්නම් එහෙනම්.. wife හොදින් බලාගන්න

     කියලා doctor  යනවත් එක්කම jungkook  ගියෙ juheeගෙ room එක ඇතුලට

   room එක ඇතුලට ගිය ගමන් jungkook ඇදේ වාඩිවෙලා හිටපු juheeව තද කරලා බදාගත්තෙ ඇස් අගින් පුංචි කදුළු බිංදු රෑරා වැටෙද්දි

jungkook : කුමාවෝ මැනික කුමාවො මාව අප්ප කෙනෙක් කලාට

       යන්තමින් ඉකිගැහෙද්දි කොල්ලා අමාරුවෙන් වචන ගැටගහගෙන කෙල්ලට ස්තූති කලේ එයාට මේ ලොකෙ වටිනම පදවිය ලබා දුන්නට හිත ඇතුළින්ම සතුටු වෙමින්

juhee : ඔයාටත් කුමාවෝ මගේ කූ මාව ඔම්මා කෙනෙක් කලාට

      juhee ලැජ්ජාවෙන් කොල්ලගෙ උරහිසේ මූණ හංග ගත්තම කොල්ලත් හිනාවෙලා කෙල්ලව තවත් එයාගෙ උණුහුමට තුරුල් කරගත්තා..

    විනාඩි ගානක් ඒ දෙන්නා ඒ දෙන්නගෙ ලෝක වල තනිවෙලා ඉද්දි juheeට නොදැනීම වගේ නින්ද ගිහිල්ලා තිබුණෙ ඇගේ මහන්සියටත් එක්ක වෙන්න ඇති.. ජන්කූකුත් කෙල්ලව පරිස්ස්මට ඇදට බර කරලා room එකෙන් එළියට ආවේ ඩොක්ටර්ව හම්බෙන්න හිතාගෙන උනත් room එක ඉස්සරහා ඉන්න කෙනා දැකලා කොල්ලගෙ සතුටින් නැහැවිලා තිබුණ මූණ මැලවිලා යන්න ගියේ විනාඩියයි..

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷









𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now