14.

51 5 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

jungkook : juhee....

"චටස්👋"

      jungkook ට තවත් එක වචනයක්වත් කතා කරගන්න බැරිවුණේ juheeගෙන් එයාට ලැබුන සැර කම්මුල් පහර නිසා

juhee : ඇති jungkook ඇති.. ඔයාට තවත් මොනවද මට කියන්න තියෙන්නෙ.. මම දන්නවා අපි ආදරෙ කරලා නෙවෙයි marry කලෙ කියලා.. ඒත් එහෙමයි කියලා ඔයා ඔයාට හිතෙන හිතෙන විදිහෙ දේවල් කරන්න පුලුවන්ද jungkook.. ඔයා මට ආදරෙ නැත්තම් මාව marry නොකර ඉන්න තිබ්බා.. ඔයාට තිබ්බා ඔයා කැමති කෙනාව marry කරන්න..

jungkook : ඇති juhee.. මම දන්නවා මම වැරදියි කියලා ඒකට මට සාමාව දෙන්න

sooyeon : සමාව දෙන්න.. හහ්.. ඒක කියන්න ඔයාට හරි ලේසි ඇති jungkook.. ඒත් ඔයා දන්නවද ඔයා කරලා තියෙන්නෙ මට සමාවදෙන්න බැරි තරම් ලොකු වැරැද්දක්.. මම හිතුවෙ ඔයා මට ආදරෙ කරා කියලා jungkook.. ඇයි මාව රැවැට්ටුවෙ.. අහහ්.. අහහ්..

     juhee හඩමින් jungkook ගෙ උරිස්වලින් හොලව හොලව අහද්දි jungkook හිමින් සීරුවෙ juheeව ඇගට වාරු කරගත්තා..

jungkook : අහන්න මැනික please අඩන්න එපා.. ඒක අපෙ බබාට හොද නැ..

    jungkook එහෙම කියනවත් එක්කම juhee jungkookව තල්ලු කරලා එයාගෙන් ඈත් වුණා..

juhee : නැ jungkook.. එයා මගෙ.. මගෙ විතරමයි.. ඔයාගෙ දරුවෙක් තවත් මගෙ කුසෙ නැහැ ඉන්නෙ මගෙ දරුවා විතරයි

jungkook : පිස්සු හැදීගෙන එනවද juhee මොනවද මෙ කියවන විකාර.. එයා අපි දෙන්නගෙම..

juhee : නැ jungkook තව දුරටත් එයා ඔයාගෙ නෙවෙයි.. යන්න ගිහින් sooyeon ව බලාගන්න.. එයාට එයාදෙ කුසේ ඉන්න ඔයාගෙ දරුවට මේ වෙලාවෙ ඔයාව ඕනෙ.. හෙට මම අපෙ divorce papers ටිකත් හදලා ඔයාට දෙන්නම්

     ඔව්.. sooyeonuth jungkookගෙ ලේ වලින් එයාගෙ දරුවෙක් කුසා තියාගෙන..  jungkookට පිටුපාලා හිටිය juhee එක දිගට කියාගෙන කියාගෙන යන්න ගත්තෙ ඇස් වලින් කඳුළු දිය ඇල්ලක් වගෙ පහලට කඩා වැටෙද්දි.. juhee jungkook ට පිටුපාසා හිටිය නිසා jungkook දැක්කෙ නැ මේ ඇස් වලින් වැටෙන කදුළු බිංදු..

jungkook : එතකොට දරුවගෙ අප්පා

    අසරණව jungkook juhee දිහා බලාගෙන අහද්දි juheeට දැනුනෙ එයාගෙ හදවත පැලෙන්න තරම් වේදනාවක්

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Dove le storie prendono vita. Scoprilo ora