07.

23 5 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

Nҽxƚ ԃαყ ɱσɾɳιɳɠ⟶

📲 kookie🐰

පසුදා උදේ jungkook ගෙන් ආව කෝල් එකටයි මම ඇහැරුනේ. කම්මැලිකමේ ම කෝල් එක ආන්සර් කරන jungkookට කතා කරන්න පටන් ගත්තා.

sooyeon : අන්‍යොන් jungkook

jungkook : අන්‍යොන් sooyeon.. මියන්හේ උදේම ඔයාට කරදර කලාට

sooyeon : Ah. Its ok kookie. කියන්නකො මොකද උදේම

jungkook : මම දැන් අහපව් සෝල් එනවා. ඔයත් ලෑස්තිවෙලා ඉන්න. මම එන්නම් ඔයාව ගන්න

sooyeon : ඒකපාරම ඇයි සෝල් එන්නෙ?

jungkook : අනියො. juhee කිව්වා company එක බලාගන්න කියලා. ඔම්මට ලොකු ප්‍රශ්නයක් නැහැ. 

sooyeon : අහ්.. එහෙමද බයවෙන්න එපා ඔම්මට ඉක්මනට සනිප වෙයි

jungkook : හ්ම්.. අරස්සො අරස්සො ඔයා ඉක්මනට ලෑස්ති වෙන්න මම එන ගමන් ඉන්නෙ

sooyeon : ආ... හරි හරි
                                     ඒකරලා මම ඉක්මනට towel එකත් අරගෙන bathroom  එකට පැන්නෙ jungkook දැනටමත් මග එනවා කිව්ව නිසා

🔊hone sound
             විනාඩි 35ක් වගෙ යද්දි ජන්කූක් හෝන් කරන සද්දෙ මගේ gate එක ලගින් ඇහුන නිසා මම උදේ කැම කන එකත් පැත්තක දාලා ඉක්මනට ගෙදරින් එළියට පැන්නා.

sooyeon : මම පරක්කු වුණාද?
                                         මම එහෙම ඇහුවෙ ජන්කූක්ට එහා පැත්තෙන් ඉදගන්න ගමන්

jungkook : විනාඩි 5ක් පරක්කුයි
                                      watch එක දිහා බලලා බැරෑරුම් මූණක් එක්ක jungkook මගෙ දිගා බැලුවම මම එයාට මොංගල් හිනාවකින් එයාට පිලිතුරු දුන්නා. ඊට පස්සෙ jungkook කිසිම කතාබහක් නැතුව  ඇවිත් කා එක නතර කලෙ jeon company එක ඉස්සරහින්. මම කා එකෙන් බැහැලා ඇතුළට යද්දි ජන්කූක් කා එක පාක් කරන්න ගියා.

In jeon company meeting room

jungkook : අරස්සෝ. එහෙනම් හැමදේම ඒ විදිහට කරන්න. අදට meeting එක ඉවරයි. හැමෝටම යන්න පුලුවන්.

        jungkook එහෙම කියලා හැමෝටම ආචාර කලහම අනිත් අයත් ආපිටට jungkookට ආචාර කරලා එතනින් පිටත් වුණා.

sooyeon : jungkook ඔයා අද තනියමද ඉන්නෙ

     මම මොකද්ද ඒ ඇහුවෙ juheeත් නැති එකෙ jungkook තනියම නැතුව වෙන කොහොම ඉන්නද

jungkook : Ah.. නේ මම තනියම තමයි ඉන්නෙ. එත් එකපාර මොකො එහෙම ඇහුවෙ

sooyeon : අනියෝ. ඔයාට තනියෙන් ඉන්න බැරිනම් අද රෑට මගෙ ගෙදර නවතින්න. මේ මම කිව්වෙ ඔයා කැමතිනම් විතරක් මේ.....

  ආශ්.. ආයෙත් මොකද්ද මම ඒ කිව්වෙ මගෙ කටටත් බ්‍රේක් නැනේ. මම දැක්කා මම කිව්ව දේ ඇහුනම jungkookගෙ ඇස් පුදුමෙන් ලොකු වෙන විදිහ.. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැ මම කිව්වෙ වැරදි කතාවක්නෙ wife ගෙදර නැතිවෙලාවෙ husbandව වෙන කෙල්ලෙක් එක්ක ඉදලා හරියන්නෑනෙ.. මම කිව්ව ගොං කතාවට සමාව ඉල්ලන්න කියලා කට අරිද්දිම

: හරි මම එන්නම්
                කියලා jungkook කිව්වෙ මගෙ ඇස් පුදුමෙන් ලොකු කරලා

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

      

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now