Chapter 1

579 51 2
                                    

In student's classroom

"මට අදටත් හිතා ගන්න බැහැ මගේ යාලුවෝ මාත් එක්ක එකට හිටියත්, එයාලා මට බොක්කෙන්මද ඉන්නෙ කියලා.ඒත් හුවා......"

"ඒයි ජංකුකා,මොනවද ඔතනට වෙලා ඔච්චර කල්පනා කරන්නේ.මට නොකිව්වට අදත් අයියගෙන් හොඳ පාරක් කෑවද?"

"හ්හ්..මේ මම?අර ජුන්ඩගෙන් ගුටි කන්න...?ඒවා ඉතිම් හඳේ තමා"

"ඒ උණාට මමනේ දන්නේ එදා වෙච්ච සීන් එක"

"ඇයි මොකද්ද?ඒකේ එච්චර දෙයක් නෑනේ.මම bar ගිය නිසා ගෙදරින් ඒකට පොඩි කෑමක් හම්බුනා, එච්චරනේ."

"අම්මෝ හරි පොඩි කෑම.හ්හ්.. යකෝ හිනා ගස්සන කතා කියන්න එපා.මං එතන හිටියනේ.උබ රෝස මල වගේ අඬුවේ?උබ දන්නේ නැති උණාට ඒක මම video කරා"

"ආ?උබ නම් මහ බල්ලෙක් නේ.ඕවා ජරා වැඩ හරිද?උබ කොහොමද..."

"හරි හරි මම ඕවා කොහෙවත් දාන්නේ නෑ.මට පිස්සුත් නෑ.ආ..මෙන්න delete කරා."

"මම දන්නවා උබ කවුද කියලා.මම ඒ ගොනා වික්කා.මේ ඒක නෙමේ,පොඩි බඩගින්නක් ආවා.කන්න මොනවා හරි අරගෙන එමුද?"

"උබ හිටපන්.මම අරගෙන එන්නම්.උබ නිකං මහන්සි වෙන්න ඕනේ නෑනේ ජංකුකා"

"මූ කවදාවත් නැතුව මට පන්තියේ ඉන්න කියන්නේ අර කෙල්ලව ටෝක් කරන්න නේ?

"හහ් හා..you got me.උබ ඕව අපෙ තාත්තගේ කනේ එහෙම තියනවා නෙමේ.."

"හරි,උබ මොකක් හරි අලිකිත්තේරු වැඩක් මට කරොත් ඒ සැනින් මම මේක උබේ තාත්තගේ කනේ තියනවා"

"එකඟයි.එහෙනම් මං කැපුණා."

"ම්මේ..හුවාන්.."

"ඕ...මොකද?"

"උබ අද ස්කෝලෙන් පස්සෙ free නම් , අපි අද එලියට යමුද?"

"ඒ මොකද?"

"හරි,bombastic side eye දාන්න එපා ඕයි.ටිකක් හිත නිදහස් කර ගන්....ඒයි..කොහෙද යන්නෙ?මම තාම කියලා ඉවර නෑ.හුවාආආන්.....ආයිශ්.. මූ නම්..."

Introduce

ඇත්තටම මේ ජංකුකා , හුවාන් කියන්නේ කවුද?මේ දෙන්නගෙ සම්බන්ධය ගැන කිව්වොත් නම් මෙයාලා අතර තියෙන්නේ යාලුකමක් නෙමෙයි , ඊටත් එහා ගිය සහෝදර බැඳීමක්.හුවාන් පොඩි කාලෙ (අවුරුදු 07) එයාගේ අම්මා suicide කරගෙන මැරෙනවා.ඒත් කවුරුවත් දන්නේ නෑ එයාගේ අම්මගේ මරණයට හේතුව උනේ මොකද්ද කියලා.ඇත්තටම හුවාන් ගේ අම්මගෙ මරණය නිසා හුවාන් ගෙ තාත්තාට කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.හුවාන් ගෙ ස්කෝලෙත් මාරු කරන්න වෙන්නෙත් මේ නිසා තමයි.

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now