Intro ❤️‍🩹💫

1.3K 68 2
                                    

Intro ❤️‍🩹💫

ආදරය නිසා මනුස්සයෙක්ව ජීවත් කරවන්නත් පුලුවන් මරවන්නත් පුලුවන් ...
ඒවගේම,
මේ ලෝකේ ආදරේ නිසා මැරි මැරී ජීවත් වෙන මිනිස්සු කොච්චර නම් ඇත්ද..


මේකත් ලස්සන ආදර කතාවක්...විටෙක ජීවිතේ ලස්සනට ගෙවන...
විටෙක ජීවිතේ මැරි මැරී ගෙවාගන්න,
ආදරනීය හදවත් දෙකක ආදර කතාවක්...

මුලින්ම කියන්න ඕනී මේක Taekook fans ලා වෙනුවෙන් ලියවුනු කතාවක්. සමහර තැන් වල 🔞 තියෙයි. මන් ඒ තැන් වලදි warning දීලා තියන්නම්.. සහ මේක Shipping වලට අකැමති අයට නෙවෙයි. එයාලා කියවලා නිකන් බොරුවට මට බැනගෙන එන්න එපා. 🥴 So Bitches this story not for u guyz...

කතාවේ Top Jk and Bottom Taehyung


Jeon Jungkook
Age 23
Jeon Company's CEO

Kim taehyung Age 22Kim Cooperation Company's future CEO

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Kim taehyung
Age 22
Kim Cooperation Company's future CEO

Kim taehyung Age 22Kim Cooperation Company's future CEO

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






කලින් මේ කතාව මන් දාලා තිබ්බා. ඒත් මගේ පන්ඩිත වැඩ නිසා ඒක ඩිලිට් උනා. So මන් මේ ක්තාව ඉක්මනින් ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ.. කතාවේ ඉතුරු characters ටික ක්තාව මැදදි Introduce කරන්නම් ඔයාලට...

See you guyz in the story then.........

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now