Untill End 💞🌸

291 14 1
                                    

About the next story

හායී Guyzzzzz.........

කතාව කියවන හැමෝම දන්නවා මම මේ දවස් වල publish කරන් යන්නේ මගේ පලවෙනි කතාව කියලා... ඉතින් ඒක Taekook එකක්නේ... කිව්වේ ඒක BL නේ.. මන් හිතුවා ඊලග එක Straight එකක් කරන්න...

මගේ Bias Jin... ඉතින් මන් හිතන් ඉන්නේ ඊලග කතාව එයාව මූලික කරන් ලියන්න... 🫂


මේක කියවන අය කියවන්න කැමති BL ඒවා විතරක් නම් මගේ අලුත් කතාව publish කරාම share කරලා මට support එකක් දෙයි කියලා මම හිතනවා....

අහ් තව දෙයක් ඔයාලාට ඕනී sad ending or happy ending කියන එකත් මට කියාගෙන යන්න....

එහෙනම් ඊලග කතාවෙනුත් ඉක්මනින්ම හම්බවෙමු ........

මම Innocent love එකත් ඉක්මනින් ඉවරකරනවා

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now