Part 06❤️‍????????

397 52 9
                                    


"මගේ මැනික , ඔයාට මේ ඔම්මව අදුරගන්න බැරිද..?"

"ඔම්මා....?
ඔයා මගේ ඔම්මද...?"

Mrs.Kim tae ගේ ඔලුව අතගාලා ඔව් කියන්න තමන්ගේ ඔලුව උඩට පහලට කලේ තමන්ගේ ඇස් වලින් කදුලු ගංගාවක් ඔහේ කඩන් හැලෙද්දි..

තමන්ගේ දරුවට එයාගේ කිසි දෙයක් මතක නෑ කියලා දැනගත්තම ඒ දෙමාපියන්ට දැනුන කියලා නිම කරන්න බැරිඋනා.. ටේට සිහිය ආපු සතුට එක පාරින් නැතිවෙලා ගියේ ඊලග මොහොතේ එයාට එයාගේ මතකේ නැතිවෙලා කියලා තේරුන නිසයි.. ඒත් Doctor ව විස්වාස කරලා Mr.Kim සහ Mrs.kim කොල්ලට එයාගේ මතක නැවත ගන්න කොල්ලට උදව් කරා.... ඔම්මව අප්පව අදුන්වලා දීලා කොල්ලට බෙහෙතුත් දීලා නිදාගන්නකන් ඉදලා දවස් ගානකින් කිම් ජෝඩුව එයාලා නැවතිලා හිටපු apartment එකට ගියේ ටේට සිහිය ලැබුනු නිසා හිතට පොඩි හරි සැනසීමක් ලැබීමෙන්...

මාස දෙකක් විතර ටේ එක්ක australia වල ට්‍රීට්මන්ට් වලට කිම් පවුලට ඉන්න සිද්ද උනා. ඒත් company එකේ වැඩ නිසා ආයෙත් ලංකාවට යන්න Mr.kim තීරනය කරත් ටේ ඔහුගෙන් ඉල්ලුවේ එයාට australia වල ඉදන් ටිකක් ඉගෙන ගන්න දෙන්න කියලා. Accident එකත් එක්ක ඇති වුනු ශොක් එක නිසා Mr.kim අකමැත්තෙන් උනත් සිද්ධ උනා ටේගේ ඉල්ලීමට ඉඩ දෙන්න..ඒ වගේම ටේ ගේ ආරක්ශාවට කිහිප දෙනෙක්ම එහෙ යොදවන්නත් කිම් අමතක කරේ නෑ....

Back to the present................

උදේම දැනුනු තද ඔලුවේ කැක්කුමත් එක්ක ටිකෙන් ටික ඇස් අරින්න උතසහ කරපු ජන්ග්කුක්ට හරියට ඇස් ඇරගන්න බැරි උනා...
ඊයේ රෑ අඩපු එකේ ප්‍රතිඵල විදිහට ජේකේගේ ඇස් පිහාටු එකට ඇලිලයි තිබුනේ.. කොහොම හරි ලාවට ඇස් ඇරගෙන වොශ් රූම් එකට ගිහින් හොදට මූන සෝද ගත්තා....

මේ වෙලාවේ උදේ breakfast එකට ජන්ග්කුක්ව නැගිටලා නැත්නම් නැගිටවගෙන හරි එක්කන් එන අරමුනින් යුන්ගියා ජන්ග්කුක්ගේ කාමරේට එද්දි දැක්කේ මූන හෝදලා බාතෲම් එකෙන් එලියට එන කොල්ලව... යුන්ගිගේ හිතට පිහියෙන් අනිනවා අගේ දැනුනේ ජන්ග්කුක්ගේ රෑ එලිවෙන්කන් අඩලා තිබුනු ඇස් දෙක දැකලායි...

"කුකියෝ.. යමු කන්න්"

"යුන්ගියා......"

"ඔව් කියන්න...."

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now