Part 10 ❤️‍????????

360 51 1
                                    

සුහද කතා බහෙන් පස්සේ හැමෝම තීරනය කරා අද රෑට ජින්ගේ ගෙදරට එකතුවෙන්න....... ඒ සදහා ටේටත් ආරධනා ලැබුනා... අවුරුදු දෙකකට කලින් නම් ටේට අමුතුවෙන් ආරාධනා කරන්න ඕනී නැති උනත් දැන් ඒ තත්ත්වය වෙනස්.... හෝසෝක් ටික වෙලාවකින් ඔෆිස් එකෙන් කෙලින්ම ගියේ ජින්ගේ හොස්පිටල් එකට ජින්ව හම්බවෙන්නයි......

@ Seoul Seobuk Hospital.........

Operation theater එකේ ඉදන් ජින් එනකන් හෝසොක් ජින්ගේ private room එකට වෙලා ගේම් එකක් ප්ලේ කර කර හිටියා..... ටික වෙලාවකට පස්සේ......

"අයිගෝ........උබනම් කවදාවත් හැදෙන්නේ නෑ..... තාමත් ඔය මගුල් ගේම් ගහන්වද...."

"හ්‍යුන්ග්....... පොඩ්ඩක් ඉන්න... තව ටිකයි..... යෙස්.... මන් දින්නා.... "

"හයියෙන් කෑගහන ගමන් නැගිටලා ජින්ව හග් කරපු හෝසොක්ව ආපිටට ජින් හග් කර ගත්තා....."

"කෝල් එකක් මැසේජ් එකක් නැති වෙද්දි මම නම් හිතුවේ උබ කෙල්ලෙකුත් පන්නගෙන මේ රටිනුත් ගිහින් ඇති කියලා....."

"යාහ් හ්‍යුන්ග් ...... මේ තනිකඩ මටද ඔහොම කතා හදන්නේ...... "

මූනත් බෙරි කරන් හෝසොක් කියද්දි ජින්ට හිනා ගියා......

"ඒක නෙවෙයි හ්‍යුන්ග් අද අපි සෙට් එකම රෑට එහේ එනවා....."

කවුච් එකේ වාඩි වෙනගමන් හෝසොක් කිව්වා......

"අප්පෝ පොඩි උන් ටික ඔක්කොම එන්වද ....... එහෙනම් මට රෑට උයන්න වෙයි නේද ......"

නලල්ත් පිරිමදිමින් මූනත් දෙක කරන් අති සාර්තක රංගනයක ජින්‍ යෙදුනා......

"අප්පෝ කියන්නේ මොකද හ්‍යුන්ග් .... අවුරුදු ගානකට පස්සෙනේ අපි එකතු වෙන්නෙත්.... 😒😒 හරි හරි හ්‍යුන්ග් අකමැතිනම් අපි එන්නේ නෑ......."

"යාහ්... පාබෝ මන් විහිලුවක් කරේ....... කොච්චර දෙයක්ද උබලට ආය එකට එකතු වෙලා දවසක් හරි ගත කරන්න හිතුනු එක........ කොහොමත් හෙට ම්ගේ ඕෆ් ඩේ එක.... අහ් අනික දැන්ටම ටීම් එකේ මදි පාඩුවත් ගොඩ බැහැලා ඇති......"

"බෝහ් නම්ජුන් හ්‍යුන්ග් එනවද.......

"බෝහ් නම්ජුන් හ්‍යුන්ග් එනවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now