Part 20❤️‍🩹💫 (Last Part)

516 51 20
                                    


After 03 months later

මාස තුනක් කාර්‍යබහුලව ගෙවිලා යද්දි හැමෝගෙම ජීවිත හරිම ආදරනීය විදිහට ගෙවීගෙන ගියා..... ඒ වගේම ටේහ්‍යුන්ගේ නැති වුනු මතකයත් ආයෙත් ලැබුනා..... ඒ වෙන බෙහෙත්වත් හින්දා නෙවෙයි එදා woojin ගහපු පාරට කොල්ලා බිම වැටිලා ඔලුව වැදුනේ.... අන්න එදා කොල්ලට එයාගේ මතකය නැවතත් ආවා...

මේ වෙද්දි ලීසා හා හෝසොක් ආදරවන්තයෝ වෙලයි තිබුනේ..... දෙන්නගේම ආදර කතාවට ගෙවල් වලිනුත් කැමැත්ත හමබ උනා.... දැන් ඉතින් කට්ටියම හදන්නේ ඒ දෙන්නගේ වෙඩින් එකේ වැඩ කටයුතු වලටයි....

(මේ පික් එඩිට් කරලා හදලා තිබ්බ ඒවා මම printerest එකෙන් download කරලා දැම්මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ පික් එඩිට් කරලා හදලා තිබ්බ ඒවා මම printerest එකෙන් download කරලා දැම්මේ.... Plz මේ දේවල් එයාලගේ personal life එකත් එක්ක සසදන්න තරම් මෝඩ නොවන්න 😁🥲)

දිනෙන් දින ලීසා හෝසොක් දෙන්නගේ වෙඩින් එකට ලන් උනා.... හරිම ලස්සනට චාම් විදිහට වෙඩින් එක කරන්නයි හැමෝටම ඕනි උනේ...

@Wedding Day ......

හරි චාම් විදිහට සැරසිලා හිටපු ලීසාව දකින හැමකෙනෙක්ගෙම ඇස් වලට කදුලක් ගෙන්නුවේ එයාගේ තිබ්බ ඒ සුන්දරත්වයටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි චාම් විදිහට සැරසිලා හිටපු ලීසාව දකින හැමකෙනෙක්ගෙම ඇස් වලට කදුලක් ගෙන්නුවේ එයාගේ තිබ්බ ඒ සුන්දරත්වයටයි....

Lisa ට නොදෙවෙනි විදිහේ ලස්සනක් කඩවසම් බවක් හෝසොක්ගෙත් තිබුනා...

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now