Part 18❤️‍🩹💫

345 37 6
                                    

ඇගට දැනුනු අමාරු ගතිය නිසාම ටේ තව ටිකක් ජන්ග්කුක්ගේ නිරුවත් පපුවට තුරුල් වෙලා නිදියගත්තා...

ජන්කුක් එකපාරම ගැස්සිලා ඇහැරුනේ phone එක ring වෙන්න ගත්ත නිසයි... කෝල් එක ආන්ස්වර් කරලා තමන්ගේ තුරුලේ නිදාගෙන හිටපු ටේටත් හාදුවක් දීලා නැගිටලා ගිහින් වොශ් එකක් දාගෙන අද දවසේ තියෙන වැඩ ටික කරගන්න යන්න ලෑස්ති උනා.... ටේත් ටික වෙලාවකින් නැගිටත් ඇදෙන් බහින්න තරම් පුලුවන් කමක් තිබ්බේ නෑ... යටිකයෙන් ආපු වේදනාව නිසා කොල්ලා ඩුවට් එක අස්ස්ට රිංගගෙන තව ටිකක් නිදා ගත්තා... Breakfast එක room එකට order කරලා කාපු jungkook ටේගේ කෑම ටිකත් පිලිවලට තියලා කොල්ලට සමු දීලා වැඩ වලට ගියා....

After 3 weeks........

මේ වෙද්දි jeon company හා kim cooperation company එක අතර තිබුනු Project එක ඉතාමත් සාර්තක විදිහට අවසන් වෙලයි තිබුනේ... ඉස්සර වගේ නැතත් පුලු පුලුවන් හැමවෙලාවකටම ටේකුක් ඩබල එයාලා වෙනුවෙන් කාලය වෙන් කරගන්න අමතක කරේ නෑ...

මේ අතරතුරේදී Woojin ලොකු plane එකක් ගහමිනුයි හිටියේ එයාගේ අප්පට තාමත් හිරබත් කන්න පත් කරපු අයගෙන් පලිගන්න.. මේ වෙද්දි හෝසොක් ගැනත් වූජින් හැමදේම හොයාගෙනයි හිටියේ.. ඒ වගේම කිම් පවුලෙනුත් පලිගන්න වගේම ටේකුක් සම්බන්ධේ ගැනත් හැමදේම හොයාගන්න වූජුන්ට පුලුවන් උනා....

@Jin's dorm....

කාලෙකින් හැමෝටම එකට එකතු වෙන්න බැරි වුනු නිසා ජින් ඩිනර් එකකට කට්ටියටම invite කලා.....
කට්ටියම වෙනදා වගේ garden එකට වෙලා කෑම කෑලා බීලා හොදින් විනෝද උනා...
ලීසාත් අද කොල්ලෝ ටිකත් එක්ක එකතු වෙලා සතුට සමරන්න ගත්තා..... ලීසා ආපු වෙලේ ඉදන් හොබියා ලීස දිහා කන්න වගේ බලන් හිටියේ..... ඉස්සර ඉදන්ම හොබීගේ හිතේ ලීසා ගැන අදහසක් තිබුනා.. ඒක අදටත් ඒ විදිහමයි....... ඒ වගේම තමයි මේ වෙද්දි අපේ යුන්ගියයි ජීමිනයි අතරත් චූටී චූටී දෙයක් තියෙන බව හැමෝටම තේරිලා තිබුනා... ඒත් එක්කෙනෙක්වත් ඒ බව ඇගෙව්වේ නැත්තේ ඒ දෙන්නම එයාලට කියයි කියලා බලාපොරොත්තුවෙන්....ඒ අතරතුර හෝසොක්ගේ phone එක ring උනා....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now