Part 16❤️‍🩹💫

303 40 3
                                    



@hoseok's the dungeon

(මතකද ටේව ඇක්සිඩන්ට් කරවපු එකාට වද දීපු තැන ඒ තැන ගැන තමයි මේ කියලා තියෙන්නේ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මතකද ටේව ඇක්සිඩන්ට් කරවපු එකාට වද දීපු තැන ඒ තැන ගැන තමයි මේ කියලා තියෙන්නේ )

එක එක මිනිස්සුන්ගේ අදෝනා මැද ජන්ග් හෝසෝක් ඇතුලු පිරිස ඔවුන්ගේ වදකාගාරයට ඇතුලු උනේ Eun ගේ හෙන්චයියෝ දෙන්නත් අරගෙනයි... තුවාල වෙලා හිටපු gang එකේ අයව බෙහෙත් දාන්න යවලා බේරගත්ත කෙල්ලෝ ටිකත් ආරක්ශිතව ගෙවල් වලට බාර දෙන්න වැඩ ටිකට කට්ටිය පිටත් කරලා අනිත් අය හැමෝම හෝසොක් එක්ක ආවා...

"මුන් දෙන්නව ගැටගහලා වීඩියෝ කරන්න ලෑස්ති කරපන්.... "

හෝසොක්ගේ අනට අනුව ඔක්කොම ලෑස්ති කරා...

Gang එකේ දෙන්නෙක් වීඩීයෝ ටික රෙකෝඩ් කරගද්දි අනිත් අය වටේට හිටියේ වීඩියෝ එකට නොපෙනෙන්නයි.... හෝසෝක් ප්‍රශ්න කරන්න ආරම්භ කරලයි තිබුනේ...

"මට ඇත්ත කියපන්..... කවුද උබලට මේ දේ කරන්න කිව්වේ...."

"උබලා කවුද අපිට යන්න දීපන්.... නැත්නම් මරලා දාපන් අපිව...."

"අහ්හ්හ් උබෙන් මන් ප්‍රශ්නයක් අහද්දි උබලා මගෙන් ආය ප්‍රශ්න කරනවද... ගහපන් මුන්ට වතුර....."

තනි කලු ඇදගත්ත මූනු ආවරනය කරගත්ත දෙන්නෙක් ඇවිත් ලෝදිය වගේ රත් උනු වතුර එකකින් දෙන්නටම දමලා ගහද්දි දෙන්නම මරලතෝනී දුන්නේ වේදනාව ඉවසගන්න බැරුවයි...

"හරි හරි...... මම කියන්නම්..... ඇත්ත කියන්නම්..... අපි..ව මර..න්න එපා...."

"ඒයී කටවහපන්... උබට රූල්ස් මතක නැද්ද අහ්......"

එකෙක් උත්තර දෙන්න කැමති වෙද්දි අනිත් එකා ඒකට බාදා කලා... හෝසොක්ට ආපු කේන්තියට තව වතුර එකක් ගහන්න කියලා අතෙන් සන් කලා.....

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now