Part 19❤️‍🩹💫

287 38 3
                                    

@Kim cooperation company car park.....

ටේහ්‍යුන් උදෙන්ම සුපුරුදු පරිදි office එකට ඇවිත් කාර් පාර්ක් එකෙන් කාර් එක පාර්ක් කරලා වාහනෙන් බැස්සේ තමන්ගේ ලැප්ටොප් එකත් අතැතිවයි....
අඩි දෙක තුනක් ඉස්සරහට ගිය ටේහ්‍යුන්ට එකපාරම දැනුනේ කවුරුන් හෝ ඇවිත් තමන්ගේ කටයි නහයි වහගත්තා වගෙයි... හැමදේම කලුවරවීගෙන එකපාරම කලන්තේ දාලා වැටුන ටේහ්‍යුන්ව ඩිෆෙන්ඩර් රථයෙන් තනි කලු ඇදගත්ත පිරිසක් අරගෙන ගියේ කිසිම සද්ද බද්දයක්වත් නොකරයි.......

📞 "හරි බොස් අපි තැනට ආවා..."
📞 "කෝ දැන් ටේහ්‍යුන් ...."
📞"ඉන්නවා සර් තාම සිහිය ඇවිත් නෑ.."
📞"හොදට අතපය ගැටගහල තියපන් නැත්නම් ඌ සිහිය ආවගමන් පනින්න බලයි... මම දැන් එන්නම්...."
📞 Ok boss


පැය භාගයකින් විතර ටේට සිහිය ආවත් ඉන්නේ කොතනද කියලා හිතාගන්න බැරි උනා... කොහොම නමුත් පුටුවක ගැටගහලා ඉන්නේ කියලනම් කොල්ලට දැනුනා.. ඒත් එක්කම අඩි සද්දයක් ඇහුනා.. කොල්ලගේ හද ගැස්ම එන්න එන්නම වැඩි උනේ වෙන්න යන දේ ගැන කිසිදෙයක් හිතාගන්න බැරි උනු නිසයි....

එකපාරම දොරක් ඇරෙන සද්දේ ඇහෙනවත් එක්කම ඒ ආපු කෙනෙක් කාමරේ ලයිට් එකත් දැම්මා.... මෙච්චර වෙලා කලුවරේ හිටපු ටේහ්‍යුන්ගේැස් ලයිට් එලියට හුරුවෙන්න පොඩි වෙලාවක් ගියා...

"ඉතින් ඉතින් Mr.Kim Taehyung....."

"Woojin... උබ..."

"ඔහ් හෝ ඒ කියන්නේ මාව කොල්ලා දන්නවා නේද....?"

"මුලු කොරියාවෙම ඉන්න එපාම කරපු එකාගේ පුතාව කවුද නොදන්නේ..."
කට කොනින් හිනා වෙන ගමන් ටේ ඒක කියද්දි woojinට නම් හොදටම කේන්ති ගියා...

"මොකද්ද තෝ කිව්වේ අහ්...."

අඩියට දෙකට ටේ ගාවට ආපු woojin ටේගේ කනට එකක් ගැහුවා... ඒ ගහපු පාරේ සැරට කොල්ලා පුටුවත් එක්කම බිමට වැටෙද්දි කොල්ලගේ ඔලුව බිම වැදුනා.... ඒකපාරම කොල්ලට දරාගන්න බැරි ඔලුවේ කැක්කුමක් ආපු නිසා ටේ කාමරේ දෙවනත් වෙන්න කෑගැහුවා....

"කෙලින් කරපන් මූව..."

එතන හිටපු එකෙක් ඇවිත් ටේව කෙලින් කලා....

Woojin ටේගේ මූනට එබිලා එක කම්මුලක් දිගේ සියුම්ව ඇගිලි එහා මෙහා කරමින්....

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now