Part 03 ❤️‍????????

455 57 0
                                    

තාමත් දොර ලග හිටපු ටේට mr.kim කතා කරා...

පුතා කෝ එන්න......

අප්පාගේ අවසරයත් එක්කම මම ඇතුලට ආවා... අප්පාගේ එහා පැත්තෙන් තිබුනු පුටුවේ වාඩි උනු ටේට ඉස්සරහින් මූනලා ඉදගෙන හිටියේ ජන්ග්කුක්

ඉතින් Mr.jungkook මේ ඉන්නේ මගේ පුතා අදුන ගන්න Kim taehyung .. අනාගතයේ මගේ බිස්නස් වල අයිති කාරයා...

ඒ වෙනකන් ෆයිල් එකේ ඔලුව ඔබන් හිටපු ජන්ග්කුක්ට Mr.kim ඒ කියපු නම නිස කරන්ට් වැදුනා වගේ එක පාරම ඔලුව උස්සලා බැලුවා.....

දෙයියනේ........ මොකද්ද මේ වෙන්නේ....... අනේ මගේ ටේ ටේ.....
ඔව් මේ එයාම තමයි..... ඒත් කොහොමද එහෙම වෙන්නේ.... මෙච්චර කාලයකට මට හොයාගන්න බැරි උනු මගේ පන දැන් මගේ ඉස්සරහ.....

ජන්ග්කුක් පිස්සෙක් වගේ තමන්ගේ හිතත් එක්ක ප්‍රශ්න කරද්දි ඒ වෙනකොටත් ටේ ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා ජන්ග්කුක්ට හෑන්ඩ් ශේක් කරන්න අත දික් කරලයි තිබ්බේ.... ඒත් ජන්ග්කුක් පිස්සෙක් වගේ එක එල්ලේ ටේ දිහා බලාගෙන හිටියා....

හ්ම්ම් හ්ම්ම්ම් Mr.Jungkook are you ok?

Yahh yahh I'm ok nice to meet you Mr.Kim Taehyung ....

Nice to meet you too.....

ටේගේන් කිසිම වෙනස් වීමක් නෑ.. එයා සාමාන්‍යය විදිහටම ඉන්නවා... ඒත් ජන්ග්කුක් නම් හිටියේ ආපු වැඩේ මොකද්ද කියන එකත් අමතක වෙලයි.... මේ වෙනස දැකපු යුන්ගී ජන්ග්කුක්ට රහසින්ම කිව්වේ වැඩේ ඉන්න කියලයි.....

After Few Time..........

ඉතින් Mr.jungkook මට හරිම සතුටුයි... ඔයාලාගේ project එක මන් හිතුවට වඩා ගොඩක් හොදට තිබුනා...... ඒ වගේම මට ගොඩක් පුදුමයි ඔයා වගේ තරුන කොල්ලෙක් මගේ හිත දිනාගන්න සමත් උනු එකට... මොකද මෙච්චර දවසක් තිබ්බ interview meeting වල ලොකු ලොකු company ceo ලා කිසිම කෙනෙක්ට ඔයාගේ මට්ටමට එන්න බැරි උනා.........

තමන්ගැනම නිහතමානී ආඩම්බරයක් හිතට නැගුනු ජන්ග්කුක් Mr.kim ගේ මේ වර්ණනාවට ස්තූති කරන්න අමතක කරේ නෑ........

KIM COOPERATION COMPANY එකත් එක්ක එකට වැඩ කරන අවස්ථාව අවසානයේදී JEON COMPANY එකට ලැබුනා.... අදාල Agreement එකත් sign කරලා jungkook වගේම yoongi ත් company එකෙන් එලියට ආවේ සතුටින් වගේම ප්‍රශ්න ගොඩාක් ඔලුවේ තියාගෙනයි.........

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now