Part 17 ❤️‍🩹💫

329 42 3
                                    


@Jeon Company......

මේ ගෙවෙන්නේ Kim company එකත් එක්ක කරන project එකේ අවසන් අධියර කීපයයි... මේක ඉවර උනාට පස්සේ ජන්ග්කුක් සුපුරුදු පරිදි තමන්ගේ office එකේ වැඩ කරද්දි ටේටත් සිද්ධ වෙනවා jeon company එකට සමුදීලා තමන්ගේ company එකට ආයෙත් යන්න.. මොනව උනත් දෙන්නම මේ පිලිබදව හරි කනස්සල්ලෙනුයි හිටියේ.... අවසාන අධියර කීපයේදී වැඩ වැඩි උනා... ජන්ග්කුක්ට ජේජූ පලාතට යන්න සිදු උනේ මේ project එකේ තව වැඩ කීපයකටයි.... ඉතින් මේකට ජන්ග්කුක් ටේහ්‍යුන්වත් එක්කන් යන්න තීරනය කරා....

කරා....

"📞 බබා මගේ ඔෆිස් එකට එන්න පොඩ්ඩක්..."
"📞 අහ් හරි බබා ඉන්න මන් එන්නම්..."

ටේහ්‍යුන්ට ජන්ග්කුක් කෝල් කරලා ඔෆිස් එකට එන්න කියපු නිසා කර කර හිටපු වැඩේ නවත්තලා ගිහින් කූගේ ඔෆිස් ඩෝ එකට ක්නොක් කරා...

"Coming....."

ලද අවසරෙත් එක්ක ටේ ඇතුලට යද්දි ජන්ග්කුක් එයාගේ ඔෆිස් වීදුරුවෙන් පේන කාර්‍යබහුල seoul නගරය දිහා බලාගෙනයි හිටියේ... ටේව පොඩ්ඩක් අවුස්සන්න කියලා හිතාගෙන ජන්ග්කුක් මූන දෙක කරගෙන් ටේ දිහා බැලුවා....

"අනේ කූ ඇයි මේ... මොකද මූන දෙක කරන් ඉන්නේ ඔයා.... ඔයාට අසනීපයක්වත්ද..... අනේ කියන්නකෝ....."

කියවගෙන කියවගෙන ගිය ටේහ්‍යුන් ජන්ග්කුක් ගේ මුන අල්ල අල්ල හරිම හුරතල් විදිහටයි හිටියේ.. ජන්ග්කුක්ට කොල්ලගේ වැඩ වලට හිනා යන්න ආවත් හිනාව තද කරගෙන...

"මේ අහන්නකෝ මගේ පන.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.... යමුකෝ අපි ඉස්සෙල්ලම ඉදගමුකෝ.."

ටේගේ අතින් අල්ලන් ඇවිත් ජන්ග්කුක් සෙටියේ වාඩි උනේ ලොකු කතාවකට මුල පුරන ගමනුයි...

"ඇයි බබා මොකක් හරි ප්‍රශ්නයක්ද..."

"ඔව් බබා.... මට දවස් 4කට ජේජු වලට යන්න වෙලා...."

"අනේ... ඇයි ඒ එක පාරම..."

"එක පාරම නෙවෙයි මැනික අපේ project එකේ වැඩකටම තමයි..."

"ඉතින් ඔයා කවද්ද යන්නේ... ?තනියමද යන්නේ.....?මමත් එන්නද....?"

"අද හවසට යන්න ඕනී... මම තනියම යන්නේ.... යුන්ගිව එක්කන් යන්න බෑ එයාව ඔෆිස් එකේ වැඩ ටික බලාගන්න තියලා යන්න වෙනවා... මගේ බබාව එක්කන් යන්නෙත් කොහොමද ඉතින් මන් ඔයාට ටීම් එක හැන්ඩ්ල් කරන්න තියනවනේ...."

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now