Part 15❤️‍🩹💫

296 46 1
                                    

Part 15 ❤️‍🩹💫

හවස් වෙලා ලීසා Jeon company එකට ආවේ ගෙදර ඉදන් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා වගේම ගොඩ කාලෙකින් තමන්ගේ මල්ලිව දැක්කෙත් නැති නිසා.....

හවස් වෙලා ලීසා Jeon company එකට ආවේ ගෙදර ඉදන් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා වගේම ගොඩ කාලෙකින් තමන්ගේ මල්ලිව දැක්කෙත් නැති නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

@Jeon company .......

"Hii......Excuse me....."

"Hellow mam... How can I help you..."

" Can I meet the CEO of this company.... "

"Have you took the appointment mam...?"

"Oh no... Actually I forget that... So Is it possible to meet him without an appointment?"

"Wait Mam I'll check and let you know...."

"yeah sure..."

කෑමට එලියට ගිහින් හිටපු Jungkook , Taehyung, Min yoongi තුන් දෙනාම මේ වෙලාවේ ආයෙත් කැබින්ස් වලට එනගමනුයි හිටියේ.... ලිෆ්ට් එකෙන් බැහැලා කොරිඩෝව දිගේ ඇවිදගෙන තුන්දෙනාම බර කයියක ආවා....

"නූනා.........."

ජන්ග්කුක් එක පාරම දුවලා ගිහින් ඇවිල්ලා හිටපු ලීසාගේ ඇගට පැන්නා....

"යාහ් තඩියා.. මන් වැටෙයී....."

"ඔයා කවද්ද ආවේ... ඇයි කිව්වේ නැත්තේ එනවා කියලා..... I MISS YOU SO MUCH......"

"Miss you too..."

දෙන්නම හරි ආදරෙන් වැලදගත්තා.. යුන්ගිත් ඇවිත් ආදරෙන් ලීසාව වැලදගෙන පිලිගත්තා...

මේ දේ බලන් හිටපු receptionist හොදටම බය වෙලයි හිටියේ... එයා අලුතින් වැඩට ආපු නිසා ඒ ඇවිත් හිටියේ CEO ගේ අක්කා බව දැනන් හිටියේ නෑ... කෙල්ල හොදටම බය වෙලා ඉන්නේ කියලා දැකපු ලිසා...

"අනේ අනේ කෙල්ලේ බය වෙන්න එපා... ඔයා හොදටම ඒ දේ කලා.. මම නෙවෙයි වෙන කෙනෙක් ආවාත් ඒ විදිහටම කරන්න හොදද...."

"Thank you madam.... Thank you so much... "

කෙල්ල දෙකට තුනට නැවිලා ආචාර කලේ ලීසාගේ තියෙන නිහතමානීකම ගැන පැහැදීමෙන්....

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now