Episode 16❤️🩺

14 2 1
                                    

"හරි හරි උබ එකි එක්ක සාමාන්‍ය විදීහට කතා කරපන් කොහොමත් උබ එකී එක්ක තරහන් නේ ඉන්නෙ නේ"🤣

"ඔව් ඇයි තරහෙන් තමා ඉන්නේ පෙන්නැද්ද"

"හරි බං යමන් මට බඩගිනි"

"යමන් උබේ ඔය බඩගින්න කවද්ද බලහන් නැත්තේ"

එහෙම කියලා දෙන්නම 𝙘𝙖𝙛𝙚𝙩𝙖𝙧𝙞𝙖 එක පැත්තට ගියා😊•••••

Cafeteria🍔...

"මේ චතුර අයියට call ekak ගන්න ඕනා..."

"ඉතින් ගනින්කෝ ඇයි මට කියන්නේ උබේ අයියනේ..."

"මේ මෝඩයෝ මගේ phone eke සල්ලි නෑ ඒකයි උබට කිව්වේ උබ මෙතන මගුලක් කියනවා phone ඒක දියන්"

"එහෙම කියන්න එපැයි මෝඩයෝ අහ් මෙන්න ගනින්"

"සල්ලි තීනවනේ"

"උබ හිතුවද උබ වගේ හිගන්නෙක් කියලා මං...😂"

"අනේ යනවා "😒

"ආකාශ් එහෙම කියලා චතුරගේ phone එකෙන් අයියට call කරා"🥰

"හාලෝ ඇයි මල්ලි හදිස්සියක්ද?"

"අයියේ මේ මං "

"අහ් ඇයි මේ චතුරගේ phone එකෙන් ගන්නේ"

"නෑ නෑ අයියේ මගේ එකේ සල්ලි නෑ ඒකයි මං දෙයක් කියන්න ගත්තේ"

"මොකක්ද මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"අයියෝ නෑ නෑ මේක වැදගත් දෙයක් ඔයාට මේ ලගදි මට තාත්තා ගත්තා"

"තාත්තා ඉතින් මොනාද කිව්වේ"

"තාත්තා කියනවා අපි දෙන්නම ඉක්මනට බදින්න ඕනලූ "

"මොකක් ඇයි එහ්"

"දන්නෑ ඊට පස්සේ මං කිව්වා මටනන් හදිස්සියක් නෑ අයියට කියන්න කියලා ඊටපස්සේ තාත්තා photos ටිකක් දැම්මා එහ් proposal එකේ.ඊටපස්සේ එහ් කෙල්ලගේ photos ටිකක් දැම්මා ඔයාට මං දාන්නම්"😂

"මේ බං මටනන් බදින්න කිසිම හදිස්සියක් නෑ තාත්තාට කියන්න නැත්නම් මංම කියන්නම්"

"හරි හරි අනේ ඒත් එහ් කෙල්ල මාර ලස්සනයි photos වට"

"ඔච්චර ඕන්නම් උබ බැදගනින්කෝ වද දෙන්නේ තියපිය phone ඒක "

Doctors Love❤️Where stories live. Discover now