part 3🦋🌻

116 11 9
                                    

ආ...පෝ...අද ..ඉතින් දවසම ඉවරයි  ....

මන් පාර  දිගේ ඉස්සරහට එනකොටම..කොට්ටම්බා ගහ  ගාව ඇතුල් පාරෙන් මතු උනේ කවුරු  වෙන්න ඇද්ද ....ඉතිම් ...

ඔව් ඔව්  උබලා  හිතන කෙනා තාමා ....
උගුඩු මොටයියා ඇන්ඩ් උගෙ හොදටම  යාලුවා වන නිසල්
අයියා..

උගුඩු මොටයියා ඇන්ඩ් උගෙ හොදටම  යාලුවා වන නිසල් අයියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



** නිසල්  සචින්ත **

** අවුරුදු 18 **

පොර හෙන ආතල්  චරිතේ..ඈ...
වත් පොහොසත් කම තබ්බට කිසි ලොකුකමක්නැ ..දැක්ක තැන හිනාවෙලා  කතා කරනවා..
ඒකට අර මොටයියා ...බැලුවොත්  බුම්මගෙන රාවාගෙන ඔරවගෙන..ඉන්නේ..දැන් ඉතිම්  කියන්න එපා.. ඌ..දිහා බලන්නැතුව ඉදපන් කියලා...හුම්ම්..😒

දන්න දවසේ ඉදන්  මට උගුඩු මොටයියව පේන්නමබැ...එහෙම විශේෂ හෙතුවකුත් නැ . හී.....හී....එත්  මට පේන්න බැ..එච්චරයි...
දැන්  මාසයකට විතර කලින්..උගුඩයියවයි තව කොල්ලෝ සෙට් එකකුයි..කුඩු ලග තියන් ඉදලා ගමේ පිට්ටනියෙදී...පොලිසියෙන් අල්ලන් ගිහිම් තිබ්බා...මූත්..අංක එකේ කුඩුකාරයෙක්ද කොහෙදෝ.....හොද  මූන ..පෙන්නන් හිටියට..
තව එක එක නැට්ටිච්චියෝ..එක්ක  තැන  තැන  මගුලුත් නටන්වලු...මගේ කන් දෙකටම ඇහුනා..එයාලගෙම පන්තියේ අක්කලා..වගයක් කාතවෙනව..මහ ලොකු සිහිර පුතණ්ඩියාගේ වැඩ  කිඩ ගැන.....

අනේ...කේෂූ..වෝ....තොට මොකටද මේ..අනුන්ගේ  ලබ්බවල්...මොකද තොගෙ මිනිහා නෙමෙනෙ..ඌ...මගෙ හිත මටම කිඋවා...අනේ නිකන් දුන්නත් එපා ඔයවගෙ නපුරු  ගොන් තඩියෙක්...

ඉස්කෝලේ පිනයි මැඩම්ලයි සර්ලයි නම් මූව..ඔලුව උඩ තියන් ඉන්නෙ...ගස් ගෙම්බා...
හිටපන්කො ඕකාට මම  අර අහසයා එක්ක  එකතුවෙලා..ගහනවා කෑලෑපත්තරයක් .."උගුඩු මොටයියා......  කුඩුහොරා"..කියලා..අනේ ඇත්තමයි...මට එන තරහට..මුට දෙකක් අයින්නමයි හිතෙන්නේ.....මන් අත් දෙකෙන්ම ඔලුව අල්නන් පාරමැද මට කැගැහුනා...

උණුහුම 🦋🌻Where stories live. Discover now