part 14🦋🌻

90 8 23
                                    

"බායි...!! අයියා.."

"බායි..බායී..මතක් කරලා බෙහෙත් ටික බොන්න ..."

"හ්ම්ම්ම්"

අයියත වැඩට යන ගමන් මාවත් ඉස්කෝලේ..ගාවින් දාගෙන ගියා...
අම්මා එපා කියද්දී ..මන් ඉස්කෝලේ අවේ තාමත් නිකන් ඇගට පන නෑ වගේ....කෝච් සර් මට කෝල් කරලම එන්න කිව්වා.. මේ සෑරේ අලුත් බාස්කට් බෝල් ටීම් එකක් හදන්න ඔනේ කියලා කොල්ලෝ ටික්ගෙන ...දැන් කොහොමත් ඕකට නැහෙන්න වෙන්නෙත් මට තමා.....















" Good morning සිහිර..."

" Good morning මල්කී..."



මන් උදේ බෑග් චෙක් කරන පෝලිමේ හිටියේ උගුඩයියත් ගේට්එක ගාව අපේ ප්‍රදාන සිස්සනායිකාව එක්ක ලොකු කතා බහක...කැකිරි පල පල...ඕකට මාත් එක්ක තමා ඔහොම හිනාවෙලා කාතාකරන්න බැරි..මල් කුකුලා..තවත් කෙල්ලොන්ට පැනි හලනවනේ.....

" අඩෝව්...කෙෂූ...."

" අව්...හු## "

" අඩෝ කුනුහරප කියන්න එපා බන් හේඩාටත් ඇහුනා..."

මන් පොලීමේ උගුඩයියාට හිතින් දෙස්දෙවොල් තිය තිය ඉද්දි...අහස් කියන මගෙ පාප මිත්‍රයා....පොලිමත් පැනලා ඇවිත් මගෙ ඇගේ එල්ලුනේ ඉතින් මට හොද පදෙන් කියවෙද්දි....එතෝට තමා උගුඩයියාටත් මගෙ මිහිරි කට හඩ ඇහුනේ......


"ඒය

...ඉස්කොලේ ඇතුලෙ ඔහොමද කතා කරන්නේ ආ...!!"

" සොරි මල්කී අක්කා.."

මන් මල්කි අක්කට සොරි කියලා...මගෙ දිහා කන්ට වගේ බලගෙන ඉන්න උගුඩයියාටත් රවලා....පන්තියට ගියා....

" බලපන්කෝ බන් හේඩීගෙ ගෑස් ...අපෙ හේඩාගෙවත් එහෙම නෑ.....!!"

" ඇයි උබ දැකලා තිනවද...? හේඩාගේ ගෑස්...!"

මන් අහස්ටත් රවලා පන්තියට ආවා ...හේඩාගේ ගෑසුත් මට තමා දාන්නේ..කොහොමත්....
මන් ආපු ගමන් බැලුවේ වියස් ඇවිල්ලද කියලා.....උගේ බෑක් එකනම් තිබ්බා...පොර හිටියේනෑ සමහර විට ඩියුටි යන්න ඇති....

අද අපිට 4,5 පීරියඩ් තිබ්බේ ඩාන්සින් ..ඒ...තමා මන් ආසම පීරියඩ් එක....මායි අහසුයි ඩාන්සින් කරද්දී වියස් කරෙ මිව්සික් ඩාන්සින් රූම් එකට එහා පැත්තෙම තමා මිව්සික් රූම එකත් තිබ්බේ...එද්දී ඩාන්සින් රූම් එකේ මැඩම් හිටියේ නැති නිසා...මායි අහසුයි කැන්ටිම පැත්තට ගියා රොටියක්වත් කාලා එන්ට කියලා.......

You've reached the end of published parts.

⏰ Last updated: Apr 02 ⏰

Add this story to your Library to get notified about new parts!

උණුහුම 🦋🌻Where stories live. Discover now