part 11 🦋🌻

82 13 12
                                    

"හාශ්......මගේ ...ඔලුව ..පැලෙන්න වගේනේ.....අම්මේ....."

"ඉව්...මේ මොකෙක්ද මේ මාව බදා ගෙන ඉන්නේ...ඉව් ..එහට පල...."


"ආව්...යකෝ.."

"හප්පට   උගුඩයියා .."

"තව්සේ මොකද අපෙ ටෙන්ට්  එකේ කරන්නේ..."

"හොදට ඇස් ඇරලා බලපන් කව්රු කාගේ එකේද ඉන්නේ කියලා..".


"ආව් යකෝ....කොන්දත් ඉව රයි උබ ..කුන්ෆු වත්
කරනවද බන්..."

මන් හිටියේ ශීට් එකත් පොරවා ගෙන  ටෙන්ට් එකේ මුල්ලකටවේලා ඉදගෙන...
මන් උදේ නැගිටිද්දී...මගෙ ඔලුව පැලෙන්න කැක්කුම ඇල්ලුවා ඒත් එක්කම්.... මාව තදටම මොකෙකට හරි හිරවෙලා වගේ..දැනෙද්දී...හිමීට ඇස්දෙක අතෙනුත් පොඩි කර කර  ඇරිද්දී..නහර පින්බිච්ච අතක් මගේ ඉන වටේ තියනව දකිද්දිම..මන් ටග්ගාලා ඉන්නෙ මොකාද බැලුවේ නෑ දුන්නා පයින් එකක්....ඇයි යකෝ අහස්ටවත්  වියස්ටවත් මෙහෙම පත ඇගක් නෑනේ.....



"මන්  මන් ..කොහොමද..
මෙතෙන්නට අවෙ ..කෝ...කෝ..අහස් වියස්.."


"ආව් යකෝ කොන්දත් ඉවරයි ....හොදට  මතක් කරලා බලපන්..."

"සොරි ඉතින් .."


මන් හිටියේ උගුඩයියගේ ටෙන්ට් එකේ මට හිතාගන්න බැරිඋනා...
මන් කොහොමද මෙතෙන්ට අවේ කියලා උගුඩයියගෙන් අහද්දී ..මන්දීපූ ...පාද ශොට් එක කොන්දටම වැදිලා මට බයින ගමන් කොන්දත් අත ගාගා..මතක් කරලා බලන්න කිව්වා...









Flashback ..




මායි වියසුයි  අහසුයි තුන් දේනාම..නිදාගන්න අපේ ටෙන්ට් එකට ආවට පස්සේ..අහසයා උගේ බෑග් එකෙන් බියර් ටින් දෙකක්
ඇදලා ගද්දී  මගෙ ඇස් දෙක උඩ ගියා..මේකා යකෝ...තියන්ට අවිටිනෑනේ එකක් නම් කමන්නෑ..දෙකක්කම  තනියම මොනදො දොඩව දොඩව
ටින් එකක්ම තනියම ගහලා  හොදට ගොර ඇද ඇද නීදා ගත්තා  .. මන් නම් කොහොමත් තනියම ඉද්දී බොන්නැති නිසා....මාත් වියස්ගේ පැත්ත හැරිලා නිදා ගන්න යද්දී ...වියස්  තනියම හීනා වේවී..
මොනදෝ...කල්පනා කරනවා..







" වියස්ස්......"

"............."

" වියසෝ...."


උණුහුම 🦋🌻Where stories live. Discover now