part 9🦋🌻

55 8 7
                                    


අනේ .....ඇත්තමයි ...... මට ......ආපු...... කේන්තියට..... ඔය උගුඩු මීමාව...... උස්සල....... පොළවේ........  ගහනවා..ළග හිටියනම්...
වරෙන්කෝ..... අද.... ඉස්කොලේ දෙන්නම්.... මාව.... බොරුවට.... බය කරා...බලන්නෑ .. . පැත්තවත්...

"පොඩී....මොනවද ඔය කුටු කුටු ගගා කියවන්නේ..."

"සින්දුව අනේව්..."

මන් සින්දුවකුත් දාගෙන් සින්දුවේ..තාලෙටම  උගුඩු මොටයියට   බැන බැන හිටියේ..
ඒතෝටම අම්මා කිරි එකත් අරගෙන කාමරේට අවා...

"මට නම් ඇහුනේ සින්දුවේ තාලෙට වෙන පද ටිකක්නේ .."

එහෙම කියලා අම්මත් අර උගුඩයියා වගේ කින්ඩි හිනාවක් දාල කිරිඑකත් මේසේ උඩින් තියලා ගියාකියහන්කෝ අම්මා හිතුවද දන්නැ..මන් සින්දුවල මෙලඩි උස්සලා එව්වට් වෙනම පදරචන ලියනවා කියලා..ඇයි ඉතින්  ලංකාවේ කරන්නෙත් ඉන්දියන් සින්දුවක තාලේ..උස්සලා..සින්හල පද දාලා හදන එකනේ........
හයිචෝ....උදේ පාන්දරම ලැජ්ජා හතයිනේ..නැ එකයිනේ..






🦥🦥🦥

අපි ඉන්ටවල් එකට කෑම කාකා හිටියේ..උගුඩයියයි නිසල් අයියයි දෙන්නම මගෙ දිහා බාලාගෙන මල් හිනාවක් දාගෙන
අපේ පන්තිය ගාවින්  ගියේ..
මන්  දැක්කා  උගුඩයියයි  නිසල් අයියයි දෙතුන් සැරයක්ම උදේ ඉදන්...අපෙ පන්තිය වටේ කැරකි කැරකි ඉන්නවා ..මන්නම් දැක්කේනෑ වගේ හිටියා..මට තාම තරහා අප්පා......

"අඩෝ කේෂූ...මන් උදේ ඉදන් බලාගෙන ඉන්නේ...උබෙ උගුඩයියායි අර උගෙ හෙන්චයියයි..අපෙ පන්තියේ අපි ඉන්න පැත්තේ අපෙ සෙට් එකම දිහා බල බල උදේ ඉදන් ..මේ පැත්තේ රව්ම් ගහනවා...."

"නික්.."

"කැහර්...කැහැර්.."

මම අහස්ට  උත්තරීතර  දෙන්න යද්දීම ....වියස්ට කකා හිටපු බත් කටක්දෝ පිටඋගුරෙ ගියා..අද උදේ ඉදන් වියස් මාත් එක්කවැඩි කාතාවක් තිබ්බේ නෑ.....සමහර විට පෙරේදා මන් උටත් මලපැනල සැරින් කතාකරපු හින්ද වෙන්න ඇතිනේ..ටික්කින් ඕක හරියයි...



"අඩෝ වියස් මේ වතුර්."...අඩේ වතුරත් ඉවර වෙලා...ඔයී මදසාලී වතුර බෝතලේ දියන් උබෙ වියස්ට හිරවෙලා....."


උණුහුම 🦋🌻Wo Geschichten leben. Entdecke jetzt