part 5🦋🌻

74 9 10
                                    

කේෂූ ....

කේෂූ ..මට මොමක්හරි
කියන්න ගියත් කියන්න උන්නැ....
මට පිටුපාලා තිබුනු ජනලෙන්..
ආපූ...හුලග නිසා..
එකපාරටම  කේෂූ  අත් දෙකන්ම
ඇස් වහගෙන පස්සට ගිය පාර
කේෂූ ...කබඩි  එකේ...වැදෙන්න ගියත් මන් එයාගේ ඉනෙන් අත දාලා මගෙ ලගට ඇදලා ගත්තා..
මොකද  එ...වෙද්දිත්  එයාගෙ අත් අත් තිබුනේ...එයාගෙ එක ඇහැක් උඩ...මන්  හිතන්නෙ..එයාගෙ ඇහැට රොඩ්ඩක් ගිහිම්...

"කේෂූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කේෂූ ...කෝ..කෝ..දගලන්නැතුව ඉන්න මන්  බලන්න.."

"හා...ශ්..මගේ..ඇහැ...පොට්ට වෙයිද ..............ආව්ව්ව්.....
ඩෙයියනේ ...ඩෙයියනේ  හයිචෝ ..... මට ..එක
ඇහින් ජිවත් ...වෙන්න  බැ...හයිචෝ ..මට කාසාදයක්වත් බැද ගන්න බැරිවෙයි... කව්ද යකෝ..වන් අයිස්  පොට්ටයෙක්ව බදින්න..කැමති ..ඩෙයියනේ ..."

අනේ..අම්මපා..මෙකා..රොඩ්ඩ අයින් කරගන්න හදන්නැතුව
කදුලු පෙරාගෙන අඩ  අඩ
කාසාදයක් ගැන කියව කියව නහින්න හදනව.....
දහයකට ගහන්න  වගේ රව රව හිටියට..මේකා..මහ ..හුරතලයක්නේ..මිරිකන්න හිතෙනව අප්පා...

"දගල්න් නැතුව  ඉන්න මන්  බලනක්ම්...."

"අනේ..මට කසායක් බදින්.."

"මන්  බදින්නම්"

මන් දන්නැ..මටත්  හිතාගන්න බෑ..මට  ඒක නිකන්ම කියඋනා
කොල්ලා දගලන නිසා..එයාව මන් කබඩ් එකට හේත්තූ..කරන ගමන්
එහෙම කියද්දි  කේෂූ ...එක ඇහැක් ඇරලා..මගෙ දීහා බැලුවා...හරිම හුරතල් අප්පා..අසරන පූස් පැටියෙක්ගෙ..බැල්මක් තිබ්බේ ..

"කෝ..අත් දෙක අයින් කරන්න...මට බලන්න.."

අයේ...මේකා මෙතන ..ජෝගියක්
නටන්න  කලින්..මන්  ටග්ගාලා එයාගෙ අත්දෙක ඇස් වලින් අයින් කරලා...එක අතකින් කේෂූගේ මූණ  අල්ලගෙන...අනිත්  අතින් වහන් හිටපු ඇහැ ඇරලා එයාගේ.මූනට ලං වෙලා..දෙතුන් සැරයක්ම ඇහැට පීගුවාට පස්සෙ  රොඩ්ඩ  ගියා...කේෂූගේ..හම හරිම
සොෆ්ට්....ජොල් ජොල් අප්පා..
මිරිකන්නමයි...හිතුනේ....

උණුහුම 🦋🌻Where stories live. Discover now