part 7🦋🌻

72 10 9
                                    

"අයියේ  අපි තව ටිකක් නටමුද  "

"න...නටමු.. කේෂූ ...."

කොහොමද  යකෝ කටක් ඇරලා
මේ අහින්සක ඉල්ලීමට බැ...කියන්නෙ....
ලා   ලා    ලල ලාලා
නටමු....කේෂූ ...................
ලා   ලා    ලල ලාලා
නටමු....කේෂූ ....................

මගේ හිත එහෙම කියන ගමන් මන් අද දවසේ...දෙවනි පාරටත් කේෂූ ...එක්ක නටන ගමන් හිටියේ....අහසුයි  නිසලුයි ..අපෙ ඇවිත් ඉන්න කොල්ලෝ එක්ක අපිට චුට්ටක් එහයින් බොන..පාර්ටියක් දාදා හිටියේ......

පාර්ටියක් දාදා හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.











*****************************

අද  අවසේ...වෙච්ච  දේවල් ගැන මට හිතාගන්න  බැරි වෙලා ඉන්නෙ  මන්මේ......
මෙතෙන්දිම  උගුඩයියා  හම්බුනා..එක සැරයක් එයා එක්කම එයාගේ ලගටම වේලා නැටුවා.......එයා එක්ක එක බෝතලේ බීම බිව්වා..තවත් ලැජ්ජා නැතුව මන්ම එයාව ඇදගෙන ඇවිත් ..අයෙත් එයා එක්කම  නටනවා......
මොනවද හපුච්චේ..මේ වෙලා තියෙන්නේ  උබට  කේෂූ ......

ම්ම්...ඔව් මට එයාගේ උණුහුමේ ඉන්න ඕනේ ....මන් එයාගේ උණුහුමට ලෝබයි....මම උගුඩයියගෙ ඇගේ කොහෙන්වත්
අල්ලන් නැති උනාට...එයාගේ හුස්ම මගෙ මූනට  වැටෙන ගානට අපි ගොඩක් ලංවේලා හිටියේ ඒ උනුහුමත් එක්ක එන අමුතු සුවදට මට උගුඩයියාව බාදාගන්නමයි හිතුනේ අයියෝ.........
මේක තමා අවස්තාව...ඔව්  මේක
තමා..අවස්තාව එයාගෙන් මට සාමාව ගන්න......

"අයියේ....."

.".................."

මන්  නට නට ඉද්දිම උගුඩයියට  කාතා කරා..එයා මෙලෝ සිහියක් නැතුව පට්ට සතුටකින්  මාත් එක්ක නට නට...හිටියේ.....යකෝ මුට කන් ඇහෙන්නෙත් නැද්ද ....
මුට මාරනැටිල්ලක්නේ තියෙන්නෙ..මන් හිතුවේනැ..මේ හාදයට මෙච්ව්ර ලස්සනට නටන්න පුලුවන් කියලා....
ඉස්කෝලේ  හෙඩා නේද මේ මෙහෙම නටන්නේ....පිනා මේ සුන්දර දසුන දැක්කනම්...
ඇත්තමයි මුගේ හෙඩා පට්ටම අට පට්ටන් කරනවා..සත්තයි...
මන් අයෙත් කාතා කරා.......

උණුහුම 🦋🌻Where stories live. Discover now