part 10🦋🌻

53 9 13
                                    



Bonus...👉👈😁





ඔහොම මේ සතියත් ගෙවිලා ගියා..එදා ප්‍රිෆෙක්ට් රූම් එකේ වෙච්ච ලැජ්ජාව නිසා ....මන් උගුඩයියායි නිසල් අයියාවයි මේ සතිය පුරාම මග ඇර ඇර හිටියේ ..
ඒත උගුඩයියා එහෙමනම් මට කතා කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් මන්දැක්කේනෑ වගේ හිටියා....

හැබයි ඉතින් මගේ කරුමේ කියන්නේ.. හෙට යන කෑම්පිම් ට්‍රිප් එක එයාලත් එක්ක එක බස් එකේ යන්න වෙන එක...හයිචෝ....මට ජොලියක්වත් දාන්න බැරිවෙයිද දන්නෑ....
අනේ මේ....පිස්සු කෙලින්නනම්
හදන්නනම් එපා කේෂූ උබේ ආතල් එක උබ ගනිම්.....


මේ දවස් ටිකට උගුඩයියා එක්ක යම් කිසි සිදුවීම් ටිකක් උනා තමයි..ඒත් ..එව්වා බාදාවක් කරගන්න එපා උබේ ජොලියට...කේෂූවෝ....

ඉතින් මේ මන් දහසකුත් දේවල් කල්පනා කර කර සින්දුවකුත් අහන ගමන් ලෑස්තිවෙන්නේ ඉස්කෝලෙන් හෙට යන කෑම්පින් ට්‍රිප් එක යන්න...හී....හී....

"පෝඩී මන් ඇතුලට එනවා..."

"එන්න ශුඩුනොනේ..දොර ඇරලා තියෙන්නේ..."
 

"මොනාද මේ..."
අම්මා මොනවව ජූස් වීදුරුවක් ගෙනත් මට දික්කරා

"ආ...එහා ගෙදර ප්‍රේමා නැන්දා ඉදිච්ච්..අනෝදා ගෙඩියක් දුන්නා ..
මන් එකේන් ජූස් එකක් හැදුවා බීලා බලන්න හොදයිද කියලා.."

එහා ගෙදර ප්‍ර්‍ර්‍රේමා නැන්දයි අපෙ අම්මයි පට්ට ෆිට් යාලුවෝ ..
හැබැයි  මෙහෙමයි ..ප්‍රේමා  අක්කා හෙන ඕපේ.....ඔපේ කියවාගෙන එද්දී  නම් අපේ අම්මා ශේප් එකේ මාරුවෙලා යනවා...

"එයාලට කොහෙන්ද අනෝදා.... ගහක්වත් පේන්න තිබ්බේ නෑනේ
ශුඩු නෝනේ..."

"එයාලටත් කව්දෝ දීලා..
මේ ඒකනෙමෙයි ඔක්කම බඩු ලෑස්ති කරගත්තනේ....නැත්තම් මගට ගියාම්නේ මතක් වෙන්නේ..අම්මේ අරක නෑ මේක නෑ කියලා...."

"හරි හරි අනේ ගත්තා
ඔක්කොම "

"ඔය යට පාට්ස් වලට අදින එව්වා එහෙම ගත්තනේනේ..."

"හයිචෝ ..ශුඩුනෝනේ දැන් මන් ඉස්සර පොඩී නෙමේ....බැරිවෙලාවත් අමතක වෙලා තිබ්බොත්...අහස්ගේ එකක් අදිනවා...අයේ උඩට මෝකෝ යටට මෝකෝ..."

උණුහුම 🦋🌻Where stories live. Discover now