part 13🦋🌻

54 11 18
                                    






" හ..ච්චිස්..!" " හ..ච්චිස්...!!"

" අම්මා..!!"

" පෝඩී...!!ඕකනේ මන් ඔයාට කොහෙවත් යන්න දෙන්නැත්තේ...
බලන්නකෝ..දැන් ට්‍රිප් එක ගිහින් ආවා...විතරයි ....හදාගත්තා...හෙම්බිරිසව..."

මම හිටියෙ ඉහින් කනින් ශීට් එක්කුත් පොරවගෙන උනුවතුර බෙසමකට කකුල් දෙකත් ඔබාගෙන....ට්‍ර්ප් එක ගිහින් අපි ගෙදර එද්දී ....රෑ...8විතර උනා..ආපු ගමන් කන්නෙත් නැතුව නිදාගෙන උදේ ඇහැරෙද්දී...හොදටම හෙම්බ හැදිලා...අම්මා ඉතිම් බර බරේ දානවා ට්‍ර්ප් එක හින්දා තමා ඔක්කොම කියලා...ඇයි යකෝ එනවා කියපු දවසේ නේවෙනේ ගෙදර ආවේත්......සාමාවෙන්න් රත්තරනේ වරද මගෙ අතේ කියලා මාත් ඉතිම් බැනුම් අහගෙන ඉන්නවා...


"හයිචෝ ....අම්"...හා' ...හා' හච්චිස්..!!" නුවර එළි කොහොමත්
සීතලයිනේ...අප්පා...ශුඩු නෝනේ" හ...හච්චිස්..!!"හ..හච්චිස් ..!!"


"බොරුවට කියවන්නැතුව මේ පිරිටන් එක බිලා ටිකක් නිදාගන්න පොඩී...හවස අයියා ආපුවම බෙහෙත් ටිකක් ගන්න යන්න ලෑස්ති වෙන්න කුනු කුනු ගාන්නැතුව....."


අම්මා එගෙම කියලා පිරිටන්පෙත්තකුයි වතුරකෝප්පෙකුයි දීලා කාබරෙන් ගියා......... කෝමත් ඉතිම් බෑ කියන්නත් බෑනේ...නැත්තම් ඉතින් යන හචිමක් ගානෙම අම්මාගෙන් බැනුම් අහන්න වෙනවා......
අම්මා දුන්න පිරිටන් එකත් බීලා..
මන් ටිකක් ඇදට ගිහින් ඇහැපියගත්තා....
















"..පෝඩී.."  පුතේ නැගිටින්නකෝ..අයියා අවා ලෑතිවෙන්න බෙහෙත් ගන්න යන්න..."


අම්මා කතාකරන සද්දේ ලාවට ඇහෙද්දී....
මට නින්ද ගියෙ කීයටද මන්ද මම ඇහැරෙද්දී....මට නිකන් අද දවසම අමතකයි වගේ...මන් වෙලාව බලන්න 4න් එක අතට ගද්දී ...මුනෙ තිබ්බ නිදිමතවශන් එක නැත්තටම නැතිවෙලාගියා....

වෙලාව  හවස 4.40..ඩෙටත් ඔන්
උගුඩයියාගෙන් ඔන්ලයින් කෝල් 10යි නෝමල් කෝල් 8යි...මැසෙජ් 12යි.....හරිම අගෙයි කේෂූ ආදරේ ප්‍රෙකාශ කරලා එක දවසයි දැන් ඉතින්  යුද්දේ...ප්‍රකාශය තමා...


මන් ටග්ගාලා...උගුඩයියට කෝල් බැක් කරා.....දෙසෙරයක් රින්ස් යද්දී  කොල් එක ආන්සර් උනා..

උණුහුම 🦋🌻Where stories live. Discover now