part 8🦋🌻

59 11 8
                                    

අද මන් ගොඩාක්  සතුටු උනා....
කේෂූ  මාත්  එක්ක හිනාවෙවි
මන් අස්සෙම නැටුවා දෙයිය්නේ...
මට පට්ටම හැපි ඉතිම්  එකටනම්...ඒත්  කොහෙන්දෝ  ආපූ
හැලපෙන්දෙක් නිසා..ඒ..සතුට වැඩිවේලාවක් තිබ්බෙ නැ..
ඌ...කේෂූට එක එක කාතා කියාගෙන එද්දී  මට ඉතිම්  මාරයා නැග්ගා...මන් උට දෙකක් අනින්නම් කියලා යද්දී  කේෂූ  මගෙ අතින් ඇදගෙන ...පැත්තකට ගියා....මන් කේෂූ  අල්ලන් හිටපු  අත ගසලා දැම්මා...මට හොදටම කේෂූ එක්කත් මල පැනල හිටියේ අරූට දෙකක්  අනින්න දුන්නැනේ....ඇයි යකෝ ..ඒ...හින්දා ...මම කවදාවත් නොකරපු කරන්නෙත් නැති කරන්නත් බැරි දෙයක් කරන්න සිද්ද උනා...

ඔව් මන් බියර්  උගුරක් බිව්වා....රස්නෙන් වතුර උගුරක්වත් බොන්න බැරි මන් බිර් බිව්වා.. ඒ චුටි උගුරටත් මගෙ බඩ පපුව පිච්චිලා ගියා...මන් එහෙන්ම බියර් ටින් එකත් අතඇරලා...පපුව අල්ලන් කහිනකොට ..නිසලය දුවගෙන ඇවිත්  මගෙ පපුවයි පිටයි අත ගාන ගමන් ..හොද පදෙන් ඇමතුවා....

අහස්  මල්ලී  මන් දිහා පුදුම වේලා බලන් ඉද්දි...කේෂූ  ඇස්වල කදුලු පුරවන් බලන් හිටියා...එයා හිතන්න ඇති එයා නිසා මෙහෙම උනේ කියලා..මට එයාට කතා කරන්න ඕන උනත්..මට ඒවෙලාවෙ කාතා කර ගන්න බැරි තරම් ...කැස්සක් වගේම් පපුවේ
දැවිල්ලක් ආවා....මට පොඩි  කාලෙ ඉදන්ම සැරජාති කෑම වගේම සැර බීම වර්ග මොකුත්ම බොන්න කන්න බෑ....

නිසල් අහස්ටයි..කේෂූටයි පරිස්සමින් ගෙවල් වලට යන්න කියලා මාවත් ඇදගෙන එත්නින් ගෙදර අවා....මන් එත්නින් එද්දිත් කේෂූ මගේ දීහාම  කදුලු පිරිච්ච ඇස් වලින් බලාගෙන හිටියා......














******************************




"මොකද  පෝඩී...උදේ ඉදන් මූන..එල්ලාගෙන..."

"නැ අම්මි ......මගෙ ඔලුව  ටිකක් රෙදෙනවා...අයියා උදෙන්ම ගියාද ..අම්මි...."

"ඔව් පොඩී .....අයේ එන්නෙ දවස් දෙකකින් විතර  කිව්වා...කෝ
මේ පැනඩෝදෙක බීලා චුට්ටක් නිදා ගන්න....ඉයේ හොදට  නටලා මහන්සිත් ඇතිනේ...ම්ම්ම්ම්,"

අම්මි  එහෙම කියලා පැනඩෝල් දෙක්කුත්  මට  දීලා මගෙ ඔලුව ටිකක් අතගෑවා......

උණුහුම 🦋🌻Where stories live. Discover now