part 2🦋🌻

150 11 23
                                    

** සිහිර නිලන්ක බණ්ඩාර **

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

** සිහිර නිලන්ක බණ්ඩාර **

**අවුරුදු 18**

සිහිරගෙ ගෙවල්  තියෙන්නේ   කේෂූන්‍යගෙ  ගෙදරට යන මේන් රෝඩ් එකේ.. ඇතුල් පාරක....සිහිරට ඉන්නෙ මල්ලී අම්මයි තාත්තයි.. එයාගේ අම්මට එයා පන ඇරලා ආදරෙයි ...එයාටත් සල්ලි  අතින් කිසි ප්‍රශ්නයක් තිබ්බෙනැ ..
හැඩිදැඩි සිරුරක් තියන උස සුදු smart boy කෙනෙක්..  කෙල්ලෝ.. පිස්සුවෙන් වගේ සිහිරගෙ පස්සෙන් යනවා ..ඒත් සිහිර එක කෙල්ලෙක් දෙනෙක්   ආතල් එකට ටෝක් කරල පස්සෙ අත ඇරලා  දානව එත්..වටෙ යන කෙල්ලන්ව විතරයි .... අහින්සක කෙල්ලන්ට කවදාවත් බලාපොරොත්තු  දුන්නැ....

ඉගෙනගන්න වගේම sport වලටත් ගොඩාක් දක්ෂ කෙනෙක්
ඉක්මනට කේන්ති යන කාටවත් වරදක් කරන්නැතිව ඔලුව පහත් කරන්නෙ නැති කෙනෙක් පිටට
කොච්චර නපුරු පෙනුමක් තිබ්බත් අතුලාන්තයෙන්  සන්වේදී..හදවතක් තියන මනුස්සයෙක් ..☺️

"ආ...පෝ..මෙ..උගුඩු මොටයියා ගිහින් නැද්ද වෙන ඉස්කෝලෙකට..."

මන් ඒක.. කොච්චර  හයියෙන් කියලා තියනවද කිව්වොත්  ....උගුඩු  මොටයියටත් ඇහුනා....ඒ...මෝඩයත් එකපාරටම මගෙ මූන දිහා.. බලද්දී  මන් නෙවෙයි කිව්වෙ වගේ
මන් වියස් දිහාවට හැරෙද්දී..මේ මෝඩ..පගයත් ඇස් කටෙ..දා ගෙන...මගෙ...දිහා බලන් ඉන්නව දැක්කාම මට පොළොව  පලන් යන්න හිතුනා..ඩෙයියනේ..ඩෙයියනේ......හයිචෝ..................

"කේෂූවෝ......" හප්පට." ..

මගෙ වෙලාවට අහසයා  කොහෙදෝ ඉදන් දුවගෙනෙ අවිත් පිටිපස්සෙන්  මගෙ ඇගේ එල්ලුනා.......හම්මා....
එල්ලුනා.. තාමා මගේ කොන්ද ලෙප්ට්.....හොදම වැඩේ කියන්නෙ..අහසයයි මායි දෙන්නම උගුඩු මොටයියාගෙ ..පාමුල
දේපා..නැමැද නමස්කාර කරා..

උණුහුම 🦋🌻Tahanan ng mga kuwento. Tumuklas ngayon