prat 6🦋🌻

66 8 6
                                    

අද තාමා...අලුත් ..ප්‍රිෆෙට් බෝර්ඩ් එක තෝරන දවස...අපේ පන්තියෙ
කොල්ලන්ගෙන් මේසැරේ..තෝරලා
තිබ්බේ...අපේ වියස්වයි..අශේන් වයි...අශේන් තාමා අපෙ පන්තියේ මීටරේ...

වියස් නම් මට කටකැඩෙනකම් කිව්වා..ඇප්ලිකෙශන් එකක් දාපන් දාපන් කියලා...ඒත මන් ආසනැ.....වගකීම් ගොඩගහ ගන්න....අනික බැජ් එක ගත්තා වගේ..නෙමේ..වැඩ කරන්න ගියාම...
උදෙන්ම ඉස්කෝලේ  එන්න ඕනේ ළමයි ඔක්කලාම ගියාම ඉස්කෝලේ  ඇරිලා යන්න ඕනේ..හැමදාම ඉස්කෝලේ එන්න ඔනේ...මැඩම්ලා සර්ලට ගොට්ට අල්ලන්න ඕනේ...ඔය වැඩ එකක් වත් මට සෙට්වෙන එව්වා නෙමේ...මෙ හිටියා වගෙ...පාඩුවේ..මගෙ වැඩ ටික  කරගෙන යන්න තිබ්බනම් මට ඇති....😌

බට් අපි..මේ දැන්  රැදීසිටින්නේ.... ..ground එකේ  අව්වේ..කරවෙවී....මෙ..
සැරේ හෙඩා..කව්ද බලන්න....

"අඩෝ නෝ....යකෝ...
මූගේ...උගුඩු මොටයියා නේද..හෙඩා.."

අහස් ..එහෙම කියද්දිම වෙන සිහියක හිටපු මම...ටග්ගලා ඉස්සරහා  බැලුවා.. ඔව්  එයා තමා.
එයාගේ අම්මාගෙ අතින්ම එයාට බැජ් එක ගැහුවා...

"හප්පට යකෝ ඔව්නේ...බන්..උගුඩයියා තමා.."

"අඩෝ මූත් එක්කනම් ලේසී වෙන්නැ පුතෝ...බලපන්කෝ..
මුනේ නපුරු   බැල්ම....පිනාටත් උඩින් යයි වගේ.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






ඔව්   පුදුම නපුරු  බැල්මක්  උගුඩයියාගෙ මූනේ තිබ්බෙ...
ඉයේ මන් ඉස්සරහා  හිටපු කෙනයි දැන් ඉන්න කෙනයි සම්පූර්ණයෙන්
වෙනස්....හැබයි එහෙමත් කොල්ලගෙ අමුතු ලුක් එක්ක තිබ්බා...

මට එව්වා වැඩක් නැ ඉතින්  මට උගුඩයියාගෙන් සාමාව ගන්න තිබ්බනම් ඇති ....එතනින්  පස්සෙ  උගුඩු මොටයියා  මට කාතාකරත් එකයි නැතත් එකයි.....
මන් කාට හරි වරදක් කරොත්..මොන තරහ තිබ්බත්..
මන්  සාමාව ගන්නවා......

උණුහුම 🦋🌻Where stories live. Discover now