part 4🦋🌻

85 11 8
                                    

ඉස්කෝලේ ඇරිච්ච..ගමන් මන් ගෙදර දුවන් අවේ....එද්දිත් අර උගුඩු මොටයියා හම්බවෙයි කියලා...මොකද මිනිහත් මේ පාරෙන්මනේ..යන්නේ....
ඉස්සර උගුඩු මොටයියව ඉස්කෝලේ යද්දී එද්දී මගදී..හම්බුනත් මට එච්චර ගානකුත් නැ...මන් කෝමත්.. ගනන් ගන්නෙත්නැ...ඒත් ඉයේ...ඉදන්..උගුඩු මොටයියාව දැක්කාම...අමුතු තරහකුයි අමුතු හිතට ලැජ්ජාවකුයි එනවා......

නෑ...ඉතින් මෙහෙමයි...ලැජ්ජාවක් නම් එන්නෙ...ඉයේ මන් උගුඩයියාගේ කකුල් දෙක ලග..බඩ ගෑව නිසා..වෙන්න පුලුවන් ..
තරහනම් ඉතිම් ..ඒක ඉස්සර ඉදන් තිබ්බ දෙයක්නේ.. ..
එතනින් එහා මොකුත්නැ.......

වට් එවර්..බට්... දැන් මන් සින්දු දාලා නටන්නයි යන්නේ..........🎶 💃

මට විනෝදාංශ දෙකක් තියනවා
එකක් තමයි..සින්දු දාගෙන නටන එකයි...නෙට් බෝල් ගහන එකයි..මේ අවුරුද්දේ නම් නෙට් බෝල් practice යන්න කාලයක්නැ..O/L නිසා ..හැබයි එහෙමයි කියලා අතාරින්නෙත්නැ .
කොහොමත් මට මේ සැරේ..sport මීට් එකේ...මැචස්..වලටත් paly කරන්න වෙනවා...

ආ...අමතකඋනානේ..කියන්න..
මන් සෞන්දර්ය විශයට..
කරන්නේ..dancing ..
නිකන් ඔහේ..හිටියට කොල්ලා දස්සයා..හරිතේ....හැබැයි මන් traditional dance වලට වැඩිය ආස... Vesten ,Indian dance වලට.. බට් ඉතින් මේ කේෂූ ..කොලුවා ඔක්කෝටෝම දක්ෂයී..හරිතේ....


නනනා..නන චම්මක..චල්ලෝ....ඕ..ඕ.....🎶

නනනා..නන චම්මක..චල්ලෝ....ඕ..ඕ...🎶

යූ..ටුබ්.. එකෙන් සින්දුත්..දාගෙන..
කාමරේට වෙලා.. පැයක් විතර නට නට ඉද්දී...අම්මා..දොරට තට්ටු කරා...

"පොඩී ..."

"කියන්න ශුඩු නෝනේ..."
මන් නට නට ඉන්න ගමන්ම.. දොර ඇරියා .........
අම්මි මට කූල් drink එකක් අරන් ඇවිත් තිබ්බා...

"වේලාවේ..හැටියට මරු..drink එක....අෆ්ෆා.....
thanks ශුඩු නෝනේ...."

"පොඩී ..ඇති පුතේ..දැන් ඔය නැටුවා..ඕක බීලා..වොශ් එකක් දාගෙන..පාඩම් කරන්න ගන්න.. බලන්න දැන් 6ත් කිට්ටුයි.."

උණුහුම 🦋🌻Where stories live. Discover now