chapter 2- Ajushi🙄

389 61 40
                                    

Jimin

මම ජෝසන් ඉදලා මෙහේට ටික දවසක් නැවතිලා යන්න ආවා. ආපහු මෙහෙට කවදා එන්න වේවිද කියලා කවුද දන්නේ? දැන් ආපහු ජෝසන් ගියහම මට Hwarang house එකට යන්න ලෑස්ති වෙන්න තියෙනවානේ. එහේදි මට second prince lee Taehyung ව ගොඩක් මතක් වෙයි. ඒත් එයාට මාලිගාවෙන් පිටට යන්න දෙන්නේ නැත්තේ එයගෙම ආරක්ෂාවට නේ. මම හිතන්නේ රජතුමාට එයාගේ පිය රජතුමාව වගේ මල්ලිවත් නැති කරගන්න උවමනා නැතුව ඇති.(ඇත්තටම දෙවනි කුමරුගෙයි දැන් රජතුමාගෙයි මූණු බොහොම විශ්වාසවන්ත කිහිප දෙනෙක් ඇර වෙන කිසිම කානෙක් දැකලා නෑ. මාත් ඒ අයගෙන් කෙනෙක් 😅😁)

මොනවා නැතත් Lee Namjoon කියන අපේ රජතුමා පොඩි උනත් බොහොම දක්ෂ දූරදර්ශී පාලකයක්.(එත් සමහර වෙලාවට නම් වැඩ කරන්නේ පොඩි එකෙක් වගේ.😅 අපි එයා අල්ලන හැම බඩුවක් වගේම ඉක්මනින් නිවන් සුව යනවා කියන එක නොසලකා හරිමුකෝ)
ඒත් එයා නිසා තමයි මට මගේ හොඳම යාළුවව හම්බ වුණේ.

😅 අපි එයා අල්ලන හැම බඩුවක් වගේම ඉක්මනින් නිවන් සුව යනවා කියන එක නොසලකා හරිමුකෝ)ඒත් එයා නිසා තමයි මට මගේ හොඳම යාළුවව හම්බ වුණේ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

King Lee Namjoon
Age -26
(මේ ඉන්නේ අපේ රජතුමා Lee Namjoon. අනවර්ථ නාමය - වෙස්මුහුණු රජු. එයාගේ මූණ අපි බොහොම ටික දෙනෙක් ඇර කවුරුවත්ම දැකලා නෑ. ඒක නිසාම රජතුමාට ගොඩක් කටකතාත් හැදිලා තියෙනවා. ඒත් මම බොහොම විශ්වාසෙන් කියනවා ඒ එකක්වත් ඇත්ත නම් නෙවෙයි😁 )

 ඒත් මම බොහොම විශ්වාසෙන් කියනවා ඒ එකක්වත් ඇත්ත නම් නෙවෙයි😁 )

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.
My Seven Soulmates (MJ)Opowieści tętniące życiem. Odkryj je teraz