Chapter 11- room mates

171 44 36
                                    

Jiun

වොහ්! හරිම සතුටුයි. තේ හයුන්ග්, Jimin hyung දෙන්නම එකම කාමරේ. ඒකෙම තමයි ජුනී හයුන්ග්,ජින් හයුන්ග් දෙන්නත් හිටියේ. ඒත් මමයි ජන්ග්කුක්නුයි වෙන කාමරේක...............

මෙතන කට්ටිය බීලා වැඩි වෙලා පිස්සු නටනවා. ඒ මදිවට සමහරු වලි කාමර බෙදාගන්න බැරුවද ඒ අයත් එක්ක ඉන්න බැරුව ද?😐

තේ හයුන්ග් කාත් එක්ක හරි රණ්ඩු වෙනවා. එයාත් ටිකක් ඉන්න Beakhung oopa!!😯. ඔව් ඒ එයා තමයි. මොකට ද ඒ දෙන්නා රණ්ඩු වෙන්නේ. මට පේන විදියට එයාල දෙන්නම එකම කාමරේ වගේ. ඊට ටිකක් එහාට වෙන්න Jungkook තව කවුරුහරි එක්ක රණ්ඩුවෙනවා. පොඩ්ඩක් ඉන්න චැනී ඔප්පා! මෙයත් මෙහෙද? Jimin වැනි වැනි මේ පැත්තට ආවා.

"මේක ගන්න" එයා එයාගේ Tag එක මගේ දිහාවට දික් කරන ගමන් කිව්වා.

"එතකොට ඔයා ?" මම ඇහුවා. " ඔයාටත් යන්න ඕන උනේ ඒ කාමරේට නේද?"

"ඔයා ඉන්නේ මම ගැන වද වෙන්න පුළුවන් තත්වෙක නෙවෙයි. අනික මට වඩා ඔයා ඒ කාමරේට යන එක තමා හොඳ" මින් ජි කිව්වා. "ඒකේ ඉන්න තුන් දෙනෙක්ම ඔයා කවුද කියලා හරියටම දන්න නිසා එතන ඔයාට ආරක්ෂා සහිතයි"

"පොඩ්ඩ්ක ඉන්න මට ඒක ගැන බලා ගන්න පුළුවන්😎" මම එයාට එහෙම කිව්වෙ කාටවත් ණය වෙන්න මම කැමති නැති නිසා. "මම මේක මාරැ කර ගන්න පුළුවන් ද කියලා උත්සාහ කරලා බලන්නම්. බැරිවුනොත් ඕක ගන්නම් හරිද?" මම අන්තිමට මෙහෙම කිව්වේ එයාගේ හිත රිද්දන්න ඕන නැති නිසා. මොනවා උනත් මාව බේර ගත්තේ මෙයානේ.😁

මම මුලින්ම ගියේ තේ හයුන්ග්නුයි Beakhung oopaයි ඉන්න තැනට. එයාලා දෙන්නා වෙරි වෙලා නිසා වැනි වැනි ගහගත්තා. මට පෙනුනේ නිකම් පොඩි එවුන් දෙන්නෙක් සෙල්ලම් බඩුවකට රණ්ඩු වෙනවා වගේ.

"ඕක මෙහාට දෙනවා." තේ හයුන්ග් කිව්වා.

"ඇයි මම දෙන්නේ? තමුන්ගේ එක මෙහාට දෙනවා" බේක්‍යුන් ඔප්ප කිව්වා. "මමයි වැඩිමල්. ඔයා මම කියන දේ කරන්න ඕන"

"වැඩිමලා බාලයට දෙන්න ඕන හයුන්ග්" මේ තේ හයුන්ග්.

"මම කැමති නෑ කාටවත් පරාද වෙන්න. ඕක මෙහෙට දෙනවා" බේක්‍යුන් ඔප්පාත් අතඅරින පාටක් නෑ."මම ඔයාට මේක මාරු කරලා ගෙනත් දෙන්නම් එතකම් ඉවසනවා."

My Seven Soulmates (MJ)Donde viven las historias. Descúbrelo ahora