chapter 4- Josan

274 58 78
                                    

Jin

මේ පොඩි එකා මම හිතුවටත් කලින් ඇවිත් නේ.

Jeon Jungkook(Royal doctor's second son) Age 21(මේ ඉන්නේ මගේ මල්ලි

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

Jeon Jungkook
(Royal doctor's second son)
Age 21
(මේ ඉන්නේ මගේ මල්ලි. Sankunkwan ඉගෙන ගෙන ඉවර වෙලා අද තමයි මෙහෙය ඇවිල්ලා තියෙන්නේ. මෙයා හැම දේටම දක්ෂ නිසා මට සමහර වේලාවට මට පොඩි ඉරිසියාවක් ආවත් එයා මගේ පොඩි මල්ලිනේ. හැම වෙලාවෙම කරන්නේ evil පිස්සු වැඩ)

Jeon Seokjin (Royal doctor's elderst son

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

Jeon Seokjin
(Royal doctor's elderst son. A training doctor)
Age 27
(මේ ඉන්නේ මම. ජෝසන්වල ඉන්න කඩවසම්ම වංශාධිපති පුත්‍රයා😅. ඒ එගේම Hwarang house එකේ ඉන්න කඩවසම්ම කෙනත් මම තමා.)

(Author -  I just remembered something like I'm world wide handsome you know?🤣)

(*ජියුන් මේ වගේ කියලා හිතාගන්න *)Hee jiun (expect her mother, no one knows nothing about her

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

(*ජියුන් මේ වගේ කියලා හිතාගන්න *)
Hee jiun
(expect her mother, no one knows nothing about her. Her true identity is a real mistory)
Age- 17 years old
( මේ ඉන්නේ Hee Jiun. එහෙම නැත්තම් පොඩි කාලේ ඉදන් අපේ මලයගේ crush එක. එයාගේ ලෙඩ වෙලා ඉන්න අම්මා එක්ක ඉන්නවා කියලා විතරයි දන්නේ. මෙයාගේ පවුලේ වෙන කිසි කෙනෙක් ගැන කිසිම විස්තරයක් කවුරුවත් දන්නේ නෑ. ඒත් පොඩි එකා කියපු විදියට එයාට ලෝකේ වටේ සංචාරය යන හදිසියෙන් එයාලව බලන්න එන අයියා කෙනෙක් ඉන්නවා. මට පේන්නේ මෙ ජියුන් half-beard කෙනෙක් වගේ)

My Seven Soulmates (MJ)Unde poveștirile trăiesc. Descoperă acum