Chapter 3 -Hee Jiun?🤔

301 63 40
                                    

Linier
"Hee Jiun ඔයා මොනවද මෙහේ කරන්නේ ?" මගේ අපේ පිටිපස්සෙන් හිටපු කෙනා ඇහුවම අපි දෙන්නම හැරිලා බැලුවා.

Linier"Hee Jiun ඔයා මොනවද මෙහේ කරන්නේ ?" මගේ අපේ පිටිපස්සෙන් හිටපු කෙනා ඇහුවම අපි දෙන්නම හැරිලා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ හිටියේ BTS band එකේ makne Jungkook. අදනම් ශුවර් එකටම මම නැඟිටලා තියෙන්නේ ඇඳේ අනිත් පැත්තෙන්ම තමා.

Jungkook

මමත් Huwarang යනවා. නියමයි. ඒත් ඊට කලින් මම හයුන්ග්ව හොයා ගන්න ඕන. එයා මේ සිසිර වලව්වේ (Winter villa) එකේ කොහේ හරි ඇති. එහෙම හිතන් මම සිසිර වලව්වට එනකොට දැක්කේ ගෑණු ළමයෙක් එක්ක කතා කර කර ඉන්න කොල්ලෙක්ව. මම ඒ දෙන්නා ළඟට ගියේ හියුන්ග්ව ඉන්න තැනක් හොයා ගන්න කියලා හිතාගෙන. ඒත් ළඟට යද්දි තමා අදුරගත්තේ ඒ ගෑණු ළමයා කවුද කියලා.

ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි Sankunkwanවල ඉද්දි මගේ හොඳම යාළුවා වුණ Hee Jiun.(මගෙන් දැන් අහන්න එපා එයා කොල්ලෙක් වගේ වෙස්වලාගෙන එහේ ආවද කියලා මොකද එහෙම එකක් උනේ නෑ. එයාගේ ගෙදර තිබ්බේ Sankunkwan ගම්මානේ.)
ඉතින් එහෙදි තමයි අපි දෙන්නා යාළුවො උනේ. මම එහේ හිටපු සුම්බෙලාගේ වැඩ නිසා දුකෙන් හිටපු වෙලාවට එයා මගේ හිත හැදුවා. එයා ලෙඩ වෙලා හිටපු අම්මා ගැන දුකෙන් ඉන්න කොට මම එයාගේ හිත හැදුවා. ඇත්තම කිව්වොත් එයා මටත් වඩා අවුරුදු හතරක් විතර බාලයි. ඒත් ගොඩක් බුද්ධිමත්.

Sankunkwan අවසාන පරීක්ෂණේ තිබුණු නිසා මට එහෙන් වෙනදා කරනවා වගේ හොරාට පනින්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඒත් ඒක ඉවර වෙලා දවස් දෙකකට විතර පස්සේ තමයි දැන ගන්න ලැබුනේ Jiunගේ අම්මා මැරිලා කියලා. ඒක අහපු ගමන් මම ගියේ එයාව හොයාගෙන.එත් මට එයාගේ ගෙදර යද්දි දකින්න හම්බ වුණේ හිස් ගෙදර විතරයි. මට තේරුණා මම ඒ වෙද්දිත් පරක්කු වැඩියි කියලා. එයා යන්නම ගිහිල්ලා😢😭😭 ඉතින් ඒ වගේ වෙලාවක මට ආපහු එයාව දකින්න හම්බවුනාම මට මාරම සතුටක් ආවේ.

My Seven Soulmates (MJ)Where stories live. Discover now