☘ CHAPTER ONE ☘

1.1K 99 60
                                    

Kim Namjoon's pov

මේස උඩ පැත්තක ගොඩ ගහලා තිබ්බ ෆයිල් ගොඩෙන් උඩින්ම තියෙන ෆයිල් එක අරන් කියවන්න ගත්තේ කල්පනා කර කර හිටිය හැමදේම ඔලුවෙන් අයින් කරන ගමන් ............

අකුරක් අකුරක් ගානේ වචනයක් වචනේ ගානේ ෆයිල් එකේ තිබුණු හැමදේම කියවන ගමන් හිටිය මට ඇහුණේ ඔෆිස් එකේ දොරට තට්ටු කරන සද්දයක් ........

" ඇතුළට එන්න " ඔලුවවත් උස්සන්නේ නැතුවම මං කිව්වා ........ මගේ අවස⁣රයෙන් මගේ කාර්යාලෙට එයත් ආවා ........ ඒත් මගේ ඇස් දෙක තිබුණේ ෆයිල් එක දිහාට ........ඒ වුනත් මගේ තියුණු කන් දෙකට හීල්ස් දෙකේ සද්දේ ඇහුණා

" කියන්න මිස් Ohh "

මිස් Ohh ........ එයා තමා මගේ ලේකම්වරිය ......... මගේ ඔෆිස් එකේ වැඩවලට හොඳ සහෝයගයක් ⁣දෙනවා ........ දැන් ඇවිල්ලත් ඇත්තේ වැඩකට වෙන්නැති ......මං හිතුවා .....

" සර් ....... මං දැන් මිසිස් Lee .... "

ආයිෂ් ......... ආයෙත් අමතක උනානේ ..... එයා දැන් බැඳලා මාසයෙකුත් වෙන්නද මන්දා ....... ඒත් පුරුද්දට මට තාමත් කිය වෙන්නේ මිස් ඕහ් කියලා ...........

" සොරි මිස් ........ නෑ මිසිස් ලී ........ කියන්න ඔයා කියන්න ආව දේ "

" සර්ගේ අද shedule එක ගැන මතක් කරන්න ....... "

" අහ්හ් ........ කියන්න ...... "

මගේ ඇස් දෙක ෆයිල් එකටම යොමු වෙලා තියෙද්දි එයා එකින් එක පිළිවෙලින් කියාගෙන ගියා ...........

" තෑන්ක්ස් ....... දැන් ඔයාට යන්න පුළුවන් " එයාගේ වැඩේ ඉවර වුන මම කිව්වා ......

" සර් ........ තව දෙයක් ......... ඔෆිස් එකේ වැඩ ඕෆ් වුනාම අද රෑ වෙද්දි සර්ට Yanggu යන්න තියෙනවා ....... "

" Yangguවලට ......... මම?? ......... ඒ මොකට ද ??? "

අන්තිමේ මගේ ඇස් දෙක ගියේ මිසිස් ලී දිහාට ............ ලස්සන ඔෆිස් කිට් එකකින් සැරසිල හිටිය මිසිස් ලීගේ කියන්න වරදක් නෑ ........

" ඇයි සර් ....... අපේ කම්පැනි එකට Yangguවලින් ගත්ත ප්‍රොපටි එක බලන්න සර් අද යන්න ප්ලෑන් කළා ....... මං...... ඒක මතක් කළා ආයේ ........ "

☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now