part 01

1.7K 142 17
                                    


" රීනාශී. ඔයාට ලියුමක් තියෙනවා." මැනේජර් සර්ගේ assistant  එහෙම කියද්දි මම ඉක්මනට maneger sirගේ office room එකට ගියා.

"රීනා"

"Yes sir"මැනේජර් සර් අමුතු හිනාවකුත් එක්ක මට කතා කලා.ඒ එක්කම මගේ ඇස් ගියේ සර්ගෙ මේසෙ උඩ තිබ්බ ලියුම්කවරෙට.

" ඔයාට ප්‍රමෝශන් එකක්"
මොකක් සර් මේ මොනද කියන්නෙ 😶.හිතේ ප්‍රශ්න පත්තරයක් printවුනා.

"ඒ කිව්වෙ මොකක්ද සර්" ඔක්කොම ප්‍රශ්න අහන්න බෑනෙ ඉතින් ඒක විතරක් මන් ඇහුවා 😁

"ඔයාට සතියක නිවාඩුවක් හම්බ වෙලා. "
දෙවියන්ට පින් සිද්ද වෙච්චාවෙ 😌හිතේ තිබුන සතුට කියල නිම කර ගන්න බැරි උනා.

මම මේසෙ උඩ තිබ්බ ලියුම අරන් කියෙව්වෙ මාව අස් කරලද දන්නෙ නෑ මේ නිවාඩු කියල කියන්නෙ කියන සිතුවිල්ල එක්ක 😕😕😕

😱"මොකක් මේක වෙන්න බෑ . Hotel එකක room එකක් කෑමත් එක්ක නිවාඩුව ගත කරන්න තියෙන්නෙ hotel එකෙ" 😱😱 මට පිස්සු හැදෙන්න වගේ. මෙහෙම දෙයක් කවුද හිතන්නෙ හම්බ වෙයි කියලා.

"කම්සාම්නිදා, කම්සාම්නිදා"😄

මම සර්ට thank කරලා කෙලින්ම ගියේ මම නැවතිල හිටපු ෆ්ලැට් එකට. මම ගිය ගමන් ඔක්කොම බඩු ලෑස්ති කර ගත්තෙ මාසෙකට විතර යනවා වගෙ 😅🧤🧥🧦👗👘👙🎒👟

ඔයාලා බලනවා ඇති මම කවුද කියලා... මම මරීනා ක්‍රිස්ටින්... හැමෝම කියන්නෙ රීනා කියලා... මම ලංකාවේ හැදුනු ගමේ කෙල්ලෙක් නෙමෙයි නගරෙ කෙල්ලෙක්😁.. මගේ එකම සිහිනෙ වුනේ කොරියා එන එක... මම ආමි කෙනෙක්... ආමි කිව්වෙ BTS ARMY කෙනෙක් 😁... ඔව් ඔව් එයාලා නිසා තමා මට මෙච්චර කොරියා එන්න වුවමනාවක් තිබ්බේ... මගේ බයස් මගේ සිහින කුමාරයා... එයාව එක පාරක් හරි මගේම ඇස් දෙකින් දකින එක තමා මට මැරෙන්නකලින් ඕම වුනේ... ඉතින් මන් ඒ හීනේ හැබෑ කර ගත්තා... නෑ නෑ එයාව දැක්කෙ නෑ... කොරියා එන හීනේ... මන් කොරියා වල ඩිසයිනින් කම්පැනි එකක වැඩට ආවා... පොඩිම තැන ඉදන් තමා මේ මන් දැන් ඉන්න සාමාන්‍ය තැනට ආවා... ඉහලම තැනක් නෙමෙයි ඉතින්.

හොටේල් එකට යන දවසත් ආවා. ලොකූ හොටෙල් එකක් බිල්ඩින් දෙකක් තියෙනවා. ඒ දෙක මැද පූල් එක 😍 බිල්ඩින් දෙක යා වෙන්නෙ  dining room එකෙන්." මේ තරම් ලස්සන හොටෙල් එකක් මම දැකලම නෑ " ඉබේටම වගේ මගේ හිතෙන් කිය වුනා 😅😅

Don't touch me [ Complete ]Where stories live. Discover now