part 05

467 101 0
                                    


💚 " අද ඉදන් හැමදාම ප්‍රැක්ටිස් ඉවර වුනාම.. ඔයා.. මගේ.... ඔලුව අත ගාන්න ඕනේ... වෙන කවුරුත් නෙමෙයි... ඔයා... අරස්සෝ...." tae ඔප්ප එහෙම කියලා පුටුවට ඔලුව තියා ගත්තා....
😳 ඊට පස්සෙ... එයාගේ අතින් මගෙ අත අල්ලගත්තා...' රීනා මේ මොකාක්ද වෙන්නේ.... හද ගැස්ම එන්න එන්නම වැඩි වෙනවනේ ' හිතින් මට කිය වුනේ මගෙ හදවත ගැහෙන්න ගත්ත නිසා 😳......... විනාඩි දෙකකට විතර පස්සෙ එයා මගේ අත අරන් එයාගෙ ඔලුවෙන් තිබ්බා...😳😥

💚 " රීනා........."

🌹 " අහ්... ද්.. දේ...." ගල් ගැහිල හිටපු මම එකපාරටම පියවි සිහියට ආවා 😅 ඇත්තම කිව්වොත් ඒ වෙලේ වෙන එකෙක්නම් සතුටු වෙනවා...😅😅 ඒත් මම ඒ වෙලේ බය වුනා... වෙව්ලන්න ගත්තා.....😥

•••••°°°°•••••°°°°•••••°°°°•••••°°°°•••••°°°°•••••°°°°

මාස දෙකක් මම හොදට වැඩ කරගෙන ගියා.... 😎 කිසිම අවුලක් නෑ .... කරදරයක් වුනෙත් නෑ ... OT7 මගේ ලගම අය වුනා.... එයාල මාත් එක්ක ගොඩාක් ෆිට් වුනා..... 😁 විශේශෙන්ම ජිමිනා.... හරිම කියුට්... එයාගෙ පිස්සු වැඩ නිසා හැමෝම හිටියෙ සතුටින්...😊 ඒත්........ එක්කෙනෙක් එච්චරම මාත් එක්ක ෆිට් වුනේ නෑ 😥 ..... එයා මට සැල්කුවේ ස්ටාෆ් එකේ අනිත් අයට සලකන විදිහටමයි....😥 මට ගොඩක්ම ෆිට් උනේ tae ඔප්පා.... හැම තිස්සෙම මං ගැන හොයල බැලුවා... ගොඩාක් එයාලා යන තැන් වල එක්කන් ගියා.... tae හරිම හොද කෙනෙක්..... අනිත් අයත් එහෙම තමා..... 😊 ඒත් jk විතරක් වෙනස්ම පුද්ගලයෙක් වගේ තමා හිටියේ.... 😥 ඒත්..... කොච්චර ඉතුරු 6 දෙනා මාත් එක්ක ෆිට් එකේ හිටියත් විහිලු තහලු කරන් හිටියත්.....😣 හැම නිතරම....😫 මගේ ඇස්... ගියේම... එයා ඉන්න හරියට ඉන්න හරියටමයි....😥😓 කුකී ...

ඊලග දවසේ කොන්සර්ට් එකක් තිබ්බ.... අපි ඒකට ගියා 🤩🤗 මම concert planer වුනාට ඔක්කොම කරන්න වෙලා තිබ්බෙ මට... මම ඔප්පලගෙ ඔක්කොම බඩු ලෑස්ති කරල අතටම ගානට ගෙනල්ල තියනවා... කිසිම මිස්ටේක් එකක් වෙන්න බැරි නිසා උන්නිලට මම උදව් වුනේ 😅😅😅 ඒත් අන්තිමට 🙄💦 මට වැඩ වැඩි වුනා..😅😅

💚 " රීනා................" (tae)

🌹 " දේහ්හ්හ්............"

💚 " මගේ mic එක කෝ............"

🌹 " ගිදල්යෝ......."

Don't touch me [ Complete ]Where stories live. Discover now