part 02

654 112 22
                                    

"Hey.. hey... wake up.. "
" කින්චනා..?  කින්චනා?

🌹" අහ්ක්..අහ්ක්ක්.අහ්ක්ක්..."
කැස්සත් එක්කම පෙවිලා තිබ්බ වතුර ඔක්කොම එලියාට ආවා. ඒත් එක්කම හිමින් ඇස් ඇරපු මට පෙනුනේ සුරදූතයො දෙන්නෙක්

🌹  ' මම මේ ඉන්නෙ දිව්‍ය ලෝකෙද...' හිතෙන් එහෙම කියවුනේ දැකපු සුරදූතයො දෙන්නා නිසා. ඒක හිතද්දිම ආයේමත් ඇස් පිය වුනු මම නැගිට්ටෙ........

🌹  " 😳 මොකක් ජන්කුක් ඔප්ප ජිමින් ඔප්පා...."
😳 එකපාරටම නැගිට්ට මම...

🌹   ' ඩෝන්.....'  " ආව්ව්... මගෙ ඔලුව ..." කෙලින්ම ගිහින් මගෙ ඔලුව වැදුනේ ජිමින් ඔප්පගේ ඔලුවේ.

💛  " ah... ah... ooo.. ooh නේ මොලී..."

🌹  " ah.. බියන්නේ.. බි.. බි.. බියන්නේ. "

💛  " oh. It's ok..." ජිමින් ඔප්පා එහෙම කිව්වෙ නැගිටින ගමන්. ශික් මමත් මහ මොකෙද්ද මන්දා උදව් කරපු කෙනාටම ඔලුවෙන්ම ගහුවා. වස ලැජ්ජාවයී. 😬😬 දැන් මන් මොකද කරන්නෙ... මම දස අතේ කල්පනා කලා.

💜️  " are you ok  ?.." 😍 එහෙම ඇහුවේ ජන්කුක් ඔප්පා. 😕😒 නෑ නෑ මගෙන් නෙමෙයි අහල තියෙන්නෙ ජිමින් ඔප්පගෙන්.

💜️  "hey girl..."  මොකක් මටද කතා කලේ😳

💜️  " yes you." අහ් එයා මට කතා කරල තියෙන්නෙ . සීතලේ ගැහි ගැහීම මම බිම බලන් ජන්ග්කුක් ඔප්පා ඉන්න හරියට අදි දෙකක් විතර ගියා.

💜️  " are you ok now.. ඔයාට දැන් ඔයගෙ කාමරයට් යන්න පුලුවන් නේද?.. උදව්වක් ඕනද?" කියලා ජන්ග්කුක් ඔප්ප මගෙන් ඇහුවේ මගේ අතට ටවල් එකක් දෙන ගමන්

🌹  ' ඔව් කියන්න රීනා... ඔව් කියන්න' මන් මේ මොනාද හිතන්නෙ 😅  " අනි... නා කින්චනා." මම එහෙම කියලා ටවල් එකත් අතේ තියන් සීතලේ ගැහි ගැහී හොටෙල් එකට යන්න අඩි දෙකයි තියන්න හම්බ උනේ....😓

💃 " ආහ්......" පෙර කරපු පවකට දඩුවම් දෙනවද කොහෙද මාව ලිස්සලා ගිය නිසා😒.. පූල් එකට ආයෙ වැටෙන්න ගිහින්  99.9999න් වගේ මම බේරුනේ කවුද මාව අල්ල ගත්ත නිසා😣.
' ජන්ග්කුක් ඔප්පා මන් දන්නවා ඒ ඔයා වෙන්න ඇතී' 😌 එහෙම හිතපු මම හෙමීට හැරිලා බැලුවා.

Don't touch me [ Complete ]Where stories live. Discover now