part 20

846 106 32
                                    

💍 💜️ life goes on 🐰❤️
අවසන් කොටස ( ඔවුන් හත් දෙනාම පවුල් වුවත් වෙන් නොවී සතුටින් ජීවත් වුනා... ඔවුන් හත් දෙනා කවදාවත් වෙන් වුනේ නෑ ❤️)

😧 ' අනේ දෙවියනේ... මං කොහොමද මේ ගැන අම්මට කියන්නේ...මේ ඉක්මනට..... අනික තාම මගෙ වයස 😫😫😫'

🌹" ජංකුක්.. නා ඔතක්කේ.. මං ඔම්මට මේ දේවල් කියන්නෙ කොහොමද..." මගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා....

💜️ " මියානේ... මං නිසා තමයි හැමදෙයක්ම.." ජංකුක්ගෙ මූන ඇබුල් වුනා... අඩන්න වගේ...

🌹 " අනී.... එහෙම හිතන්න එපා... මමත් වැරදීනේ...."

💜️ "රීනා... " ජංකුක් මගේ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.... " රීනා... මල්හම්නිදා.... වේහ්.. ඇයි ඔයා මං වෙනුවෙන් මෙහෙම දේවල් කරන්නෙ?

🌹" මොහ්.." කුකී ඔලුව කොහෙ හරි වැදුනද... මොනාද මේ අහන්නේ....

💜️ "මල්හා.... රීනා.... ඇයි මං වෙනුවෙන් මැරෙන්න හැදුවෙ...." ජංකුක් මගෙ ඇස් කෙලින් එක  එල්ලෙ බැලුවා..

🌹 "නෙගා තංශිනල් සරංහගිත්තෙමුනේ......( මොකද.. මං ඔයාට ආදරේ නිසා.) ඔයා මට ඇත්තටම ආදරේ කරන නිසා ඔයාගෙ ජීවිතේ ගැනවත් සල්ලි ගැනවත් තත්ත්වෙ ගැනවත් හිතන්නෙ නැතිව මාව බේර ගන්න ආවා.... ඉතින් ඇයි මට බැරි මං ආදරේ කරන කෙනා වෙනුවෙන් මගේ ජීවිතේ දෙන්න..." මං එහෙම කියපු ගමන් ජංකුක් අඩන්න ගත්තා....  "උල්ජිමා.... ජේබල් උල්ජිමා...." 😢
" ඔප්පා.... නා සරංහේ... සරං අන්තකූ...." මං එහෙම කිව්වෙ ජංකුක්ගෙ කදුලු පිහදාමින්... 😊 ඒකටනම් කදුලු අතරේ එයා හිනා වුනා.. මගේ අතත් තදින් අල්ලන්.... 

.....................( සතියකට පසු).....................

ටිකට් කපලා... මාව ආපහු බිග් හිට් එකටම ගෙනිච්චා.... එද්දිත් මීඩියා වලින් පිරිලා.... පොටෝස් ගන්නව ප්‍රශ්න අහනවා... යන්නවත් ඉඩක් නෑ ... ගාඩ්ල දාලා කට්ටියව ටිකක් ඈත් කලා.... බිග් හිට් එක ඉස්සරහ මීඩියා විතරක් නෙමෙයි ආමිලත් පිරිලා.. කට්ටියම කෑ ගහනවා... ස්තූති කරනවා... ජංකුක්ව බේර ගත්තට....

ප්‍රෙස් කන්ෆරන්ස් එකක්... ඒකට මටත් එන්න කියල තිබ්බා... අර්ටිස්ට් කෙනෙක්ව ජීවිතේ පරදුවට තියල බේර ගත්ත එකට..... හැමෝම මට සුබ පැතුවා... නෑ නෑ ජංකුක්ව බේර ගත්තට වෙන මොකේකටවත් නෙමෙයි....😊 මාව මගේ රූම් එකට ජිආයි යූරි උන්නි එක්කන් ගියා.... ඒත් මං යනගමනුත් වටේම බැලුවෙ කෝ එයාලා කියලා... ඔප්පලා.... කවුරුත්ම නෑ ....

Don't touch me [ Complete ]Where stories live. Discover now